X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


‘සල්ලි පස්සෙම දුවන්න එපා‘ - පාප්තුමෝ කියති

ලාභ පසුපස්සේ දුවමින්  සතිය පුරාම වැඩෙහි නොයෙදී අඩුම තරමේ ඉරිදා දිනයේදීවත් නිවාඩුවක් ගෙන පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග කාලය ගත කිරීම මිනිසාගේ යහපතට හේතුවන්නේයැයි අති උතුම් පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ කියති.

දකුණු ඉතාලියේ මොලිසේ ප‍්‍රදේශයේ සංචාරයකදී එසේ කීහ.

පුද්ගලයෙකුගේ ආත්මාභිමානය ඔහු කොපමණ ප‍්‍රමාණයක් මුදල් උපයන්නේදැයි යන්න හා බැදී පැවතියද ඔහු ඒ සදහා වහලෙකු විය නොයුතුව ඇතැයි ද ඉරිදා දිනයේදී වෙළද ව්‍යාපාර කටයුතු වල නොයෙදී එදාටවත් නිවාඩුවක් ගැනීම සම්බන්ධව සියලූදෙනා සිතා බැලිය යුතුව ඇතැයි ද කී පාප්තුමා  මිනිසා තවත් මිනිසුන් හා ගොඩනගාගන්නා  සබඳතා වල පදනම විය යුතුව ඇත්තේ මුදල් නොව මිනිසත්කම යැයි ද කීහ.

දෙමව්පියන්ටද අවවාද දුන් පාප්තුමෝ හැකි තරම් ඔවුන්ගේ දරුවන් හා කාලය ගතකරන්නැයි ඉල්ලා සිටියහ.

‘ඔබගේ කාලය දරුවන්ට වෙන් කරන්න‘ උන්වහන්සේ පැවසූහ.



අදහස් (0)

‘සල්ලි පස්සෙම දුවන්න එපා‘ - පාප්තුමෝ කියති

සිල්වා Tuesday, 08 July 2014 11:50 AM

අතිඋතුම් පාප්තුමන්ගෙන් ලෝකයටම හොඳ පණිවුඩයක් (නි)

:       0       0

අචිනි Tuesday, 08 July 2014 11:50 AM

ලංකාවේ අපිටත් ගැළපෙන හොඳම කියමනක් (නි)

:       0       0

සත්‍යයා Wednesday, 09 July 2014 03:07 AM

උන්වහන්සේ කියන කතාව සම්පුර්ණයෙන් ඇත්ත. හැබැයි ඕක කියන්න ඕනේ වතිකානු රාජ්‍යයටමයි. (ලාභ පසුපස්සේ දුවමින් සතිය පුරාම වැඩෙහි නොයෙදී අඩුම තරමේ ඉරිදා දිනයේදීවත් නිවාඩුවක් ගෙන පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග කාලය ගත කිරීම මිනිසාගේ යහපතට හේතුවන්නේයැයි අති උතුම් පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ කියති. (නදී)

:       0       0

රේණුකා පෙරේරා Wednesday, 09 July 2014 08:25 AM

මේ දෙය මේ ලෝකේ සිටින සෑම දෙමාපියෙකුටම අදාල දෙයක්. දරුවන් සිටින දෙමවුපියන් ඒ ගැන සිතිය යුතුයි. (නදී)

:       0       0

ගමගේ Thursday, 10 July 2014 10:52 AM

පාප් තුමා කියන දේ ඇත්ත. අද කාලේ ගොඩක් දෙමොපියෝ සල්ලි හොයන විදිය විතරයි හිතන්නේ. දරුවෝ ගැන හිතන්න කාලේ නෑ.මේ දේවල් නිසා අපේ දරුවන් තුළ තියන මනුස්ස කම නැති වෙලා. දරුවන්ගේ හිත් තුළ වෛරය නපුරු කම රජ වෙලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site