IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


විලියම් ඇන්ග්ලිස් අටවැනි වරටත් උපාධි පිරිනමයි

SLIIT විශ්ව විද්‍යාලයේ පිහිටි William Angliss Institute හි 8 වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම්හිදී අභිමානවත් ලෙස පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනෙක්, ශ්‍රී ලංකාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, සංචාරක හා සූපවේද ක්ෂේත්‍රයේ ආරාධිත අමුත්තෝ සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝද  මෙම අවස්ථාවට සහභාගී වූහ. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී  නිකොලස් හන්ට් මහතා පිළිගැනීමේ කථාව පැවැත්වීය.

සියලුම උපාධිධාරී සිසුන් විලියම් ඇන්ග්ලිස් ආයතනයෙන් ආගන්තුක සත්කාර, වාණිජමය සුපවේදය සහ උත්සව කළමනාකරණය යන විෂය ධාරා සඳහා ඕස්ට්‍රේලියානු සුදුසුකම් ලබා ඇත. උපාධි ප්‍රදානෝත්සවයේ සැසි දෙකක් පැවැත්විණි. සභාපති එරල් වීරසිංහ මහතා උපාධි ප්‍රදානය කළ අතර සෑම කණ්ඩායමකින්ම විශිෂ්ටම සිසුවාට ත්‍යාග හා පලිහ ප්‍රදානය කරන ලදී. අධ්‍යයන කටයුතුවලින් දස්කම් දැක්වූ සිසුන් කිහිප දෙනකුටද පදක්කම් සහ කුසලාන ප්‍රදානය කෙරිණි.

උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධිත කථිකයන් වූයේ රොයිස්ටන් ක්වින් සහ ඩයරා වික්‍රමසිංහ යන ආදි සිසුන් දෙදෙනාය. රොයිස්ටන් සහ ඩයරා යන දෙදෙනාම විලියම් ඇන්ග්ලිස් ආයතනය කළ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් දුන් අතර ඔවුන් දැනටමත් කර්මාන්තයේ ඉටු කර ඇති දේ පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළහ. උපාධිධාරීන්ට ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය වෙත යාමට උපදෙස් දීම සඳහා නෝරා ඉමේලි අභිප්‍රේරණ දේශනයක් පැවැත්වීය.

595



අදහස් (0)

විලියම් ඇන්ග්ලිස් අටවැනි වරටත් උපාධි පිරිනමයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site