IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


පිරිසුදුව හිටියොත් වඳුරු උණෙන් බේරෙන්න පුළුවන්

 

(සුජිත් හේවාජුලිගේ)

ශාරීරික පිරිසුදුකම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන ගියහොත්  වඳුරු උණ( මංකි ෆොක්ස් ) රෝගයෙන් ගැලවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

විශේෂයෙන්ම විවෘත ස්ථාන ඇල්ලීමෙන් පසු දෑත්  නිවැරදි ආකාරයට සබන් යොදා සේදීම ඉතා වැදගත් බවද  ඔහු සඳහන් කළේය.

වයස 8 ට අඩු දරුවන්ට සහ ගර්භනී මාතාවන්ට වඳුරු උණ රෝගය වැළඳුනහොත් භයානක තත්වයන් ඇතිවිය හැකි බවත්  ගබ්සාවීම් පවා සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා
පැවසුවේය.

රෝගියකුගේ  සමේ ගෑවීමෙන් හෝ රෝගියකු පාවිච්චි කළ තුවා සහ ඇඳ ඇතිරිලි වැනි දෑ  පරිහරණය කිරීමෙන් රෝගය පැතිර යා හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන්ගේ ආශ්‍රිතයන්ට උණ, සම මත වණ යනාදී  ලක්ෂණ   ඇතිවන්නේ දැයි දින 21 ක කාලයක්  විපරමින් සිටීම වැදගත් බවද පෙන්වා දුන්නේය.

වඳුරු උණ රෝගය සඳහා ඒ වෙනුවෙන් විශේෂයෙන්  නිෂ්පාදනය කර ඇති  එන්නත හෝ වසූරිය එන්නත  පාවිච්චි කළ හැකි බවත් පැපොල රෝගය සඳහා ලබාදෙන එන්නත සමහර රටවල් මෙයට පෙර පාවිච්චි කළද දැන් එය පාවිච්චි නොකෙරෙන බවත්  දීපාල් පෙරේරා මහතා  ප්‍රකාශ කළේය.

දරුවන් තුළ  සැක සහිත රෝග ලක්ෂණ පවතී නම් ඔවුන් පාසල් යැවීමෙන්  වළකින ලෙස විශේෂඥ වෛද්‍යවරයා මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (0)

පිරිසුදුව හිටියොත් වඳුරු උණෙන් බේරෙන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

වඳුරු පැපොලෙන් වලකින්නේ කොහොමද?
2022 නොවැම්බර් මස 25 420 0

ලොව සෙසු රටවල වඳුරු පැපොල රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේදී අපි විටින් විට මෙකී රෝගය ගැන ඔබව දැනුම්වත් කළෙමු. ඒ වනවිට කිසිඳු ආසාදිතයකු මෙරටින් වාර්තා නො


කැස්ස, හෙම්බිරිස්සාව සහ උණෙන් වලකින අයුරු
2022 නොවැම්බර් මස 23 1339 0

මේ දිනවල කැස්ස, හෙම්බිරිස්සාව මෙන්ම වයිරස් උණ ආදී රෝග තත්ත්ව ඉතා ඉක්මනින් පැතිරී යන වකවානුවකි. අධික වැස්ස, සීතල දේශගුණය බොහෝ පුද්ගලයන් රෝගී වීමට හේතුව


විලාසිතා කරමු: සනීපාරක්ෂාව රැකගමු
2022 නොවැම්බර් මස 17 1673 0

තම සුවතාව රැක ගත යුත්තේත්, පවත්වා ගත යුත්තේත් අප විසින්මයි. සුවතාව ගිලිහුණු විටෙකදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමට , දෛනික ජීවන රටාවෙන් බැහැර වීමට , මානසි


’’දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු: රැකුමට සුවය හෙට දින’’
2022 නොවැම්බර් මස 14 808 0

අද( 14) ලෝක දියවැඩියා දිනයයි. මෙවර තේමාව වන්නේ ‘ දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු. රැකුමට සුවය හෙට දින‘ යන්නයි. බෝ නොවන රෝගයක් වශයෙන් දිනෙන් දිනම දියවැඩියා රෝගයට ග


හදිසි අනතුරු වලකන එදිනෙදා සරල පුරුදු
2022 නොවැම්බර් මස 11 873 0

අපි හිතාමතා නොකරන, අපේ අවධානයෙන් ගිලිහෙන පොඩි දේවලින් පවා බොහෝ විට අනතුරු සිදු වේ. විශේෂයෙන් කාන්තාවන් අතර පවා අනතුරු සිදු වීමේ වර්ධනයක් දක්නට ලැබේ. එම


වයිරස් උණක් පැතිරෙනවා: සැලකිලිමත් වන්න
2022 නොවැම්බර් මස 09 1568 0

විශේෂයෙන්ම මේ කාලයේදී වැඩිපුර වයිරස් රෝගවල ව්‍යාප්තියේ දැඩි බවක් පෙන්නුම් කොට ඇත . ඒ අනුව මේ දිනවල බහුලව කුඩා දරුවන් අතර වයිරස් උණ රෝගී තත්ත්වයක් එනම්


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site