සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ. ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව හා මලයාසියාව වැනි රටවලද දැකිය හැකියි. ඔරේන්ජ් ජැස්මින් ලෙස ඉංගී‍්‍රසියෙන් හැඳින්වේ. මුරායා පණික්‍යුලාටා උද්භිද විද්‍යාත්මක නාමයයි. කළුදාල හා සුරබියාපුර සංස්කෘත නම් වේ. මීටර පහක් පමණ උසට වැවේ. කඳ සුදු පැහැය ගනී. පත‍්‍ර අඳුරු පැහැති තද කොළ පැහැයෙන් යුක්තය. ඉලිප්සාකාර හැඩයක් ගනී. පොඩි කළ විට දැඩි සුවඳක් දැනේ. පෙති පහක මල පොකුරු වශයෙන් හටගනී. බෙහෙවින් සුවඳය. රාති‍්‍රයේ පිපී පසුදා සවස් වන තුරු සුවඳ පතුරුවයි. වසරේ ඕනෑම කාලයක මෙහි මල් දැකිය හැකියි. ලී කැටයම් හා රුක් කලාව සඳහා දැව යොදාගැනේ අතර සුවඳ විළවුන් නිෂ්පාදනය සඳහා ගසේ පොතු ගනී, ඇට්ටේරියා පොතු ආමාශයට හිතකර ඖෂධයක් බව වෛද්‍යවරු කියති.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා
මැණිකේ Saturday, 07 September 2013 02:22 PM
මේ මලේ සුවද අපූරුයි. හොද තේරීමක් (නි)