IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ජපුර පනස් වසරක උපාධිදාරීහු හමුවෙති

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ EMV ආදි විද්‍යාර්තින් සංගමය විසින් සංවිධානය කරන ලද් INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්තරමුල්ල Waters Edge හි Grand Ballroom හි පැවැත්විණි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ දේපල කළමනාකරණ හා තක්සේරුකරණ අධයනාංශය සහ EMV ආදි විද්‍යාර්තින් සංගමය එකව එම උපාධි වැඩසටහයනහි 50 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම අතිවිශිෂ්ට උත්සවය සංවිධානය කරන ලදී. 

විද්‍යාවේදි (ගෞරව) දේපල කළමනාකරණය සහ තක්සේරුකරණය උපාධි වැඩසටහන ශ්‍රී ලංකාවේ දේපල කළමනාකරණය සහ තක්සේරුකරණය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රමුඛතම සහ එකම උපාධිය ලෙස සැලකේ. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, මහාචාර්ය පී.ඩී. නිමල්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධයයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය උපුලි පෙරේරා, දේපල කළමනාකරණ සහ තකයස්රු අධයනාංශ ප්‍රධානී සහ EMV ආදි ශිෂය සංගමයේ සභාපති සහභාගි වූහ. 

 



අදහස් (0)

ජපුර පනස් වසරක උපාධිදාරීහු හමුවෙති

ඔබේ අදහස් එවන්න

LD Events

ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන්
2023 අප්‍රේල් මස 05 0 0

ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


ජපුර පනස් වසරක උපාධිදාරීහු හමුවෙති
2023 මාර්තු මස 29 0 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ EMV ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්තරමුල්ල Waters Edge හි Grand Ballroom හි පැවැත්විණි.


ප්‍රංශයෙන් ඇවිත් අලි නාවයි
2023 මාර්තු මස 28 0 0

විවිධ වික්‍රමාන්විත ක්‍රීඩාවන් හි යෙදෙමින් දින 8 ක කාලයක් මහනුවර ප්‍රදේශයේ ගත කළ 300 කින් සමන්විත ප්‍රංශ ජාතික යුවතියන් ඔවුන්ගේ සංචාරය අතරතුර දළදා මාලි


මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර
2023 මාර්තු මස 28 0 0

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.


ලංකාදීපය 17වන වරටත් කිරුළ පළදියි
2023 මාර්තු මස 27 0 0

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.


ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි
2023 මාර්තු මස 22 0 0

ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site