IMG-LOGO

2024 මැයි මස 21 වන අඟහරුවාදා


එජාප වැඩ ගොඩක් ’’ඔන්ලයින්’’ වෙයි

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතය නිසා පක්ෂයේ කටයුතු වලින් සියයට අසූවක්ම කරන්නට වන්නේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන වන හෙයින් හෙයින් ඊට සියලුම දෙනා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය .

තාක්ෂණය උපයෝගී කර ගනිමින් පක්ෂයේ කටයුතු මෙහෙයවන ශ්‍රී ලංකාවේ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.

මෙම සාකච්ඡාව සඳහා නියෝජනය රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ නායකයෝ සහභාගී වූහ.

 



අදහස් (18)

එජාප වැඩ ගොඩක් ’’ඔන්ලයින්’’ වෙයි

Raveendra Saturday, 04 September 2021 12:08 PM

හොද වෙලාවට මම බලයේ ඉන්නකොට ෆ්‍රී වයිෆයි ඔක්කොටම දුන්න හින්ද එය මටත් ප්‍රයෝජන වෙනවා.... මේ වගේම තමයි මගේ කාලේ පටන්ගත්ත ෆොක්ස්වැගන් "පැට්ටේරියත්" නුදුරු අනාගතේදී අපට ප්‍රයෝජන වෙනවා.... ඉතින් මම පුතානෝට වඩා හොද නැද්ද ?

:       10       20

tdr Saturday, 04 September 2021 01:19 PM

කොහොමත් කලින්ම ඉදන් ඔන්ලයින් මර්කටින් යනවනේ, social media එහෙම වැඩනේ දිගටම

:       2       7

NMSaturday, 04 September 2021 05:20 PM

සමාජ මාධ්‍ය අවතක්සේරු කරන්න එපා. සමාජ මාධ්‍ය වල බලය කෙසේද කියා ඉදිරියේදී හොඳින් දැනේවි...

:       1       4

siri Saturday, 04 September 2021 04:16 PM

අපට නම් පෙනෙන්නේ මේ සම්මත ජාතියට ගොඩ එන්න බැරි ආකාරයට " ඩවුන් ද ලයින්" ගිහිල්ලා වගෙයි.

:       8       12

lanka ranasingha Saturday, 04 September 2021 04:27 PM

එජාපය සෑම විටම නවීන විද්‍යාව තාක්ෂණයට ප්‍රමුඛ ස්ථානයක් දුන්නු පක්ෂයක්. නායකතුමා හෙටට ඔබින නව ලොවක් දකින තැනැත්තෙක් වීම ආඩම්බරයි. 75වැනි සංවත්සරයට ජයපතමි..

:       12       11

Sriland Saturday, 04 September 2021 05:06 PM

ගියපාර පිනා චාන්ස් එකක් වැදුණා.. බලමුකෝ ඔන්ලයින් කළාට පස්සේ කීයක් පාර්ලිමේන්තු යයිද කියලා..? කොහොමත් එජාප ඔන්ලයින් තමයි හරියන්නේ. දැන් ඇවිදින්නත් අමාරුයිනේ..

:       8       10

SENA Saturday, 04 September 2021 05:31 PM

රවීන්ද්‍ර, ෆ්‍රී වයිෆයි, ෆොක්ස්වැගන් "පැක්ටේරියත්" නොව මේ වනවිට රටේ ජනතාවට සිනි, පිටි ගන්න පෝලිමේ ඉන්නවා. කිරිපිටි බොන පොඩි අයට කිරිපිටි ගන්න පෝලිම්වල ඉන්නවා. දැනට වසර 2කට පෙර දියුණුවෙමින් පැවැති රටට මොකද වුනේ? මේ කවුද? මොනවද කරන්නේ?

:       4       12

ganegoda Sunday, 05 September 2021 02:29 PM

දැන් හැමදේම ඔන්ලයින්

:       0       0

Senarath Tuesday, 07 September 2021 09:32 AM

අපි දැක්කා දියුණු වෙමින් සිටි විදිය 2015 සිට 2019 වෙනකම් . ඒක ඔබ නොදුටු එක තමා පුදුමේ . 2015 6% ට තිබුණු සංවර්ධන වේගය 2016 දී 4% උනා . 2017 දී 3% ට බැස්සා . 2019 වෙනකොට 2% ට බැස්සා . ඒ විතරක්ද සංවර්ධනය කලේ ? dolaraya 133 සිට 183 ට ගෙනාවා අවුරුදු 5 ට . ඒක පුද්ගල අදායම ඩොලර් 3700සිට ගොලුබෙලි ගමනින් වැඩි වෙලා 3750 වුනා . ණය කන්ද අවුරුදු 5ට දෙගුණ කළා . ඇති නේද සංවර්ධනයේ තරම . ඒ විතරක්ද අන්තවාදීන්ට ඕනේ විදිහට බෝම්බ ගහලා මිනිස්සු මරන්න ඉඩ දීලා ඔවුන්වත් සංවර්ධනය කළා .

:       4       6

amila Thursday, 09 September 2021 09:21 AM

100% කරන්න පක්ෂයක් තියෙන්න එපැයි

:       0       6

chandima Tuesday, 14 September 2021 09:54 PM

සූම් තාක්ෂණයෙන් වරකට සාකච්චාවට සහභාගී වෙන්න පුළුවන් ඉතාම සීමිත පිරිසකටයි. ඔය පක්ෂේ දැන් ඉතිරිවෙලා ඉන්න ගණන එයින්ම පෙනෙනවා.

:       3       7

vinivida Thursday, 16 September 2021 05:43 AM

මියගිය සුනිල් පෙරේරා සහ දැනට ලංකාවේ සිටින සහ විදේශ ගතව සිටින කල කරුවන් විසින් දැනට දසක කිහිපය කට පෙර ගායනය කරන ලද " ලොවේ සැමා " ගීතය වෙනසක් කර හෝ නොමැතිව ඉදිරි මැතිවරණ වේදිකාව වෙනුවෙන් ලබාගැනීමට හැකිනම් වටිනේය. සියලු ජාතින් වෙනුවෙන් හඩක් නැගු සුනිල් පෙරේරා එදා ගයනා කල එම ජනප්‍රිය ගීතයට පසුගිය වසර කිහිපයට වඩා ඉදිරියේදී වටිනාකමක් ලැබෙනු ඇත. මේවන විට ජිවතුන අතර නැතත් සුනිල් පෙරේරා ගේ මම ගීතය ඉදිරියේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ගීතය බවට පත්වනු ඇත

:       1       1

Bamunuarachchi Friday, 17 September 2021 04:53 PM

එ්කත් නොකර ඉන්නකෝ...!!!

:       3       3

Bamunuarachchi Saturday, 18 September 2021 06:02 AM

හලෝ සියලු ජාතීන් වෙනුවෙන් එක හඬක් නගන්න පුළුවන් සියලු ජාතීන්ට තිබෙන්නේ එක අරමුණක් නම්. එක ජාතියකට රටෙන් කොටසක් අයිති කර ගැනීමේ අරමුණින් ඉන්නවානම් තව කොටසක් අපේ දෙවියන් විස්වාශ නොකරන මිනිසුන් මරා දමන්න ඕනේ. මුළු රට අපේ ආගමට අයිති වෙන්න ඕනේ කියා සිතනවානම්, එකෙක් මොර දෙනවානම් අපේ නීතිය ෂර්යා කියලා කොහොමද ලොවේ සැමා එක හඬකට ගොනු වෙන්නේ?

:       2       0

ranjith Monday, 20 September 2021 07:06 AM

පක්ෂ සංවිධායකයෝ හැරුණු විට සාමාජිකයෝ හෝ ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්න පිරිසක් නම් රටේ දකින්න නැත. කොටින්ට රට පාවාදීලා පක්ෂයත්, රටත් විනාශ කරපු එක අමතක වෙන්නේ නැහැ කාටවත්...

:       3       2

chandima Friday, 01 October 2021 09:58 PM

ඔය කියන ජ්‍යෙෂ්ඨයින්ට ඇස් කණ්ණාඩි, ශ්‍රවණාබාධිත උපකරණ, රෝදපුටු, සහ අත්වාරු ලබාදීමට විදේශයක අසරණ සරණ වැඩසටහනකින් උපකාර ලබාදිය හැකියි.

:       1       3

y.m.somapala Monday, 11 October 2021 10:28 AM

එය වර්තමාන තත්වයට හොඳයි. මම 1960 සිට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. පරාජයට පූර්ණ සහය ලබා දෙමි.

:       0       0

chandima Monday, 11 October 2021 09:40 PM

පාරේ බැහැලා යන්න බැරි වුනාම ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ

:       1       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site