IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


දෙවන චන්ද්‍රිකා ව්‍යාපෘතිය අරඹයි

කුවේයට සිය දෙවන චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පළමු කුවේට් චන්ද්‍රිකාව (KuwaitSat-1) අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු, විවේකයක් නොගෙන දෙවන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, එය KuwaitSat-2 ලෙස නම් කර ඇත.

තමන් සහ විද්‍යාඥයින් කණ්ඩායම දෙවන චන්ද්‍රිකාවේ කොටස් සෑදීමේ වඩාත් දුෂ්කර හා සංකීර්ණ මෙහෙයුමක ආරම්භක අදියරේ සිටින බව ආචාර්ය යසර් අබ්දුල්රහීම් කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.

උසස් අභ්‍යවකාශ දැනුම සහ පළපුරුද්ද ඇති රටවල රසායනාගාර මෙන්ම කුවේටයේ රසායනාගාරද නවීකරණය කර ඇති බව ඔහු හෙළි කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක



අදහස් (0)

දෙවන චන්ද්‍රිකා ව්‍යාපෘතිය අරඹයි

ඔබේ අදහස් එවන්න

Technology

පළමු ගගනගාමීන් දෙදෙනා අභ්‍යාවකාශයට
2023 පෙබරවාරි මස 20 0 0

සෞදි අරාබිය සිය පළමු ගගනගාමීන් දෙදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කරන බව වාර්තා වේ.


රියදුරන් අල්ලන්න කැමරා සවිකරයි
2023 පෙබරවාරි මස 20 0 0

රිය පැදවීමේදි ජංගම දුරකථන භාවිතා කරන රියදුරන්ව හඳුනාගැනීම සඳහා අති-නවීන ස්මාර්ට් රථවාහන කැමරා සවිකරන බව කුවේට් නිවේදනය කළේ ය.


දෙවන චන්ද්‍රිකා ව්‍යාපෘතිය අරඹයි
2023 පෙබරවාරි මස 20 0 0

කුවේයට සිය දෙවන චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site