ගම්පහ තිලකරත්න දිසානායක.
ගම්පහ ගෝතමී විදුහලේ 120 වෙනි සංවත්සරය නිමිත්තෙන් විදුහල් පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පවත්වා පසුදින මහා සංඝරත්නය 120 නමක් විෂයෙහි දහවල් දානය පිරිනැමීම සිදු කෙරිණි.
විදුහල්පති උපාලි විජේවර්ධන මහතා විසින් සධාතුක කරඩුව පෙරටුකොට ගනිමින් දානය සඳහා හිමිවරුන් සුනන්දාරාම විහාරස්ථානයේ සිට විදුහල වෙත වැඩමවීම සිසු දරුවන් සහ ආදි සිසුන් විසින් සිදු කළහ.
මෙම ආගමික වතාවත්වලට අමතරව ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්විණි.
විදුහල්පතිවරයාගේ මගපෙන්වීම මත නියෝජ්‍ය විදුහල්පතිවරුන් , ආචාර්ය මණ්ඩලය , සිසු දරුවන් සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම සංවත්සර වැඩසටහන සංවිධානය කොට තිබිණි.
දරුවන් කුඩා අවධියේ සිට පරිගනක භාවිතයට නැඹුරුකිරීමේ අරමුණෙන් බුත්තල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ට පරිගනක දැනුම ලබාදීමේ ව්‍යාපෘතියක් බුත්තල ලිට්ල් ස්ට
අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිඹුර විභර්ථා ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් ගේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ඉකුත්දා විද්‍යාලයේ දී සිදුකෙරිණි.
එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.
මාතලේ , ලග්ගල පල්ලේගම, විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ම/ප/විල්/ මාඔය කණිෂ්ඨ විදුහලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල පසුගියදා විදුහල් ක්‍රිඩා භූමියේදී ප
කොළඹ මියුසියස් විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ (2023) සමස්ත ශූරතාව ‘බෙසන්ට්’ නිවාසය දිනාගැනීමට සමත් විය. අනු ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට හිම
ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් ගල්ගමුව එරියාව මහින්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ට ජීවිතාරක්ෂක හා ප්‍රථමාධාර පුහුණුව ලබා දීම පාළුක
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගම්පහ ගෝතමී විදුහල 120 වැනි සංවත්සරය සමරයි