(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
මතුගම අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුදල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් විසින් අස්වද්දන ලද කුඹුරුයායේ වප්මඟුල ඊයේ (28දා) උදෑසන සිදු කරන ලදි.
පරිසර විෂයට අනුව දරුවන්ටට අත්දැකීමක් ලබා දෙමින් ගුරුදල විද්‍යාලයට අයත් අක්කර භාගයක පමණ කුබුරු යාය වසර දොලහකට පමණ පසු මෙසේ අස්වද්දන ලද අතර ඊයේ දරුවන් විසින් ගොයම් කැපිමේ කටයුතු කරමින් එහි අස්වැන්න නෙලා ගැනීම සිදුකළහ.
විදුහල්පතිනි යු.කේ.ඩී.සී. දිල්රුක්ෂි මහත්මියගේ උපදෙස් පරිදි නියෝජ්‍ය විදුහල්පති කේ.ඩී එස් ශාන්ත මහතා ඇතුළු ගුරු මණ්ඩලය හා දෙමාපියන් අනධ්‍යයන මණ්ඩලය සහ සම්පත් දායකයන් මේ අවස්ථාවට එක්වූහ.
දරුවන් කුඩා අවධියේ සිට පරිගනක භාවිතයට නැඹුරුකිරීමේ අරමුණෙන් බුත්තල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ට පරිගනක දැනුම ලබාදීමේ ව්‍යාපෘතියක් බුත්තල ලිට්ල් ස්ට
අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිඹුර විභර්ථා ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් ගේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ඉකුත්දා විද්‍යාලයේ දී සිදුකෙරිණි.
එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.
මාතලේ , ලග්ගල පල්ලේගම, විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ම/ප/විල්/ මාඔය කණිෂ්ඨ විදුහලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල පසුගියදා විදුහල් ක්‍රිඩා භූමියේදී ප
කොළඹ මියුසියස් විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ (2023) සමස්ත ශූරතාව ‘බෙසන්ට්’ නිවාසය දිනාගැනීමට සමත් විය. අනු ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට හිම
ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් ගල්ගමුව එරියාව මහින්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ට ජීවිතාරක්ෂක හා ප්‍රථමාධාර පුහුණුව ලබා දීම පාළුක
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුරුදල දරුවෝ ගොයම් කපති