මෙවැනි සිදුවීම් හේතුවෙන් ඔහුගේ නම ද දේශපාලනයට ඈදිනි. ඬේලිමිරර් පුවත්පතේ චම්පික ප්‍රනාන්දු ඔහු හා කළ සංවාදයේදී මුරලි ප්‍රකාශ කළේ දේශපාලනයට පිවිසීමට අදහසක් නොමැති බවත් ‘ෆවුන්ඬේෂන් ඔෆ් ගුඞ්නස්’ නම් රාජ්‍ය නොවන සංවිධානය හා එක්ව තවදුරටත් මානව සුබසාධක කාර්යයන්හි නිරතවීම තම අරමුණ බවත්ය. මේ ඔහු හා කළ සංවාදයයි.
|
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇත්තද මේ කතා
සදුනි Wednesday, 23 July 2014 03:32 PM
මුරලි, ජාති භේද කුමටද? ඔබ අපේමයි. (නදී)
හසන්ත Wednesday, 23 July 2014 07:50 PM
හොඳ ලිපියක් (නි)
ධම්ම Wednesday, 23 July 2014 07:57 PM
"දේශපාලන පඹගාලේ පැටලුනු නිර්භීත රණවිරුවා සහ නම්බුකාර ක්‍රීඩකයා" (නි)
සමීර සාලින්ද Thursday, 24 July 2014 05:05 AM
පොන්සේකා හොදට අදහස් දක්වා තිබෙනවා. ජේ.එකතුව වී.පී, පොන්සේකා, රනිල් සජිත් එකතුව ශක්තිමත් විපක්ෂයක් ගොඩනගමු (නදී)
ඇසළ Thursday, 24 July 2014 10:04 AM
සමීර සාලින්ද අදහස් හොඳයි. එ්ක ඇත්ත ඒ වුනාට කියන සේරම එකතු වුනොත් වෙන්නේ ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ තමයි. මේ විරුද්ද පක්ෂ එකක වත් අදහස් මාර්ග එකිනෙකාට ගැලපෙන්නේ නැහැ. (නදී)
පානි Thursday, 24 July 2014 10:54 AM
සමීර සාලින්ද, සාමාන්‍යයෙන් යමෙකුගේ වාසගමෙන් පමණක් ඇමතීම නුසුදුසුයි. විශේෂයෙන් යම් කිසි ආකාරයකින් ජනතා ගෞරවයට පාත්‍ර වූ අයෙකුට. මුල නමෙන් පමණක් ඇමතීම (චන්ද්‍රිකා, රනිල්, විජය, මහේල), සම්පුර්ණ නමෙන් ඇමතීම (මුනිදාස කුමාරතුංග, ටි එම් ජයරත්න), මෙන්ම යම් ආකාරයකින් ව්‍යවහාරයට හුරු වුනු කෙටි නමකින් (සංගා, මුරලි, ටි එම්) ඇමතීමයි සුදුසු. (නදී)
චම්පික Saturday, 26 July 2014 08:14 AM
පානිගේ අදහස මම නම් පිළිගන්නේ නැහැ. යමෙකුගේ නමෙන් හැදින්වුවාම තියෙන ප්රශ්නය මොකක්ද? (නදී)
සේරම් Monday, 28 July 2014 03:57 AM
පා නි තමන්ගේ වාසගම තමයි තමන්ට තිබෙන සාඩම්බරය. (නදී)
මාලිංක Wednesday, 30 July 2014 07:50 AM
විරුද්ද පක්ෂයේ අයට එක් වුනොත් කැඳ හැලියක්ලු. අැසල, ආණ්ඩුවේ පක්ෂ එකම මතයේ ඉන්න අයද? විරුද්ද පක්ෂේ අය එක මතයකට පැමිණ අවසන්. විදායක බලය, යහ පාලනය, ස්වාදීන කොමිසම්. ඉතින් මේවා ඉටු කිරීමෙන් රට සුබ වාදී වෙනු ඇත. (නදී)
සත්‍යයා Wednesday, 30 July 2014 01:26 PM
සමීර සාලින්දගේ ප්‍රාර්ථනාව කිරි කාලයකට ගොම මුසුවීම නිසා අහක දාන්න වෙනවා. කොලේ ඉරාගත්ත නැති අයගේ නම් ඉවත් කරලා නැවත ඔබේ අදහස ඉදිරිපත් කරන්න. ජනතා ආශිර්වාදය නොඅඩුව ලැබේවි.(නදී)
නලින් යහම්පත් Friday, 01 August 2014 03:41 PM
පොන්සේකා මහතා මොන හොඳ අදහස් කිව්වත් , ක්‍රියාවට ගැනීමේදී හරියන්නේ නැහැ (නදී)
නලින් යහම්පත් Friday, 01 August 2014 03:45 PM
අදහස් හොඳයි , කතාව ජනප්‍රියයි බොහෝ අය දේශපාලනය බලයන් ගන්නා තුරු . ,ලෝකයේ කොහෙත් බලයේ සිටින රාජ්‍යන් නිතරම ජනප්‍රිය නැහැ . විරුද්ද පක්ෂය ජනප්‍රියයි හැම රටේම , අවුරුදු 5 න් හෝ 7 න් බලයන් සහ පක්ෂ මාරු කිරිල්ල තමා කොහෙත් වෙන්නේ. (නදී)
වන්නි Saturday, 02 August 2014 04:16 AM
ජෙනරල් ෆොන්සේකා භාරදුන් රත්තරන් පෙට්ටගම්වල ඇති. නැතිනම් මොකක් හරි දුපතක ඇති. (නදී)
ලකී දොඩන්ගොඩ Saturday, 02 August 2014 07:57 PM
පොන්සේකා මහතානණනි , රත්තරන් වලට උන දේම තමා අර ඔබ එතුමාගේ බෑනා දැනුන තිලකරත්නට වෙලා තියෙන්නේ , ඔක්කොම හැංගිලා (නදී)