මෙයට වසර 6කට පෙර 2006 දෙසැම්බර් 1 දා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ඉලක්ක වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අති බිහිසුණු අත්දැකීම ගැන ප‍්‍රථම වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව. ”යුද්දෙ තියෙන කාලෙ හැම බදාදාම ආණ්ඩුවෙ ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් තමයි මේ රැස්වීම තිබුණේ. මට මතක හැටියට දෙදාස් හයේ මැද හරියෙ දවසක ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඒකාලෙ බුද්ධි අංශය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහත්මය අතිශය රහසිගත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙන් කියැවුණේ විශේෂ ප‍්‍රභූන් ගණනාවකට දැඩි ජීවිත තර්ජන එල්ලවී තිබෙනවාය කියල. තර්ජන තිබෙන අයගෙ නමුත් ඔහු කිව්ව. මුලින්ම ඒ ලැයිස්තුවෙ සඳහන් වුණේ ජනාධිපතිතුමාගෙ නම. දෙවනුව සඳහන් වුණේ ආරක්ෂක ලේකම් හැටියට මගේ නම. ඊළඟට ති‍්‍රවිධ හමුදා පතිවරුන්ගේ නම් සඳහන් කළා.
ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විස්තර කරයි |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඒ බිහිසුණු මාරක මොහොත
රොහාන් Monday, 17 December 2012 09:34 AM
තුණූරුවන් සරණයි ඔබතුමාට. (නි)
මොහොමඩ් Sunday, 23 December 2012 01:05 PM
මෙතුමාව අල‍්ලා දෙවියන්ගේ පිහිටෙන් බේරුණා. (නි)
විපුල Thursday, 20 December 2012 01:09 PM
ඒ දවස් මතක් වෙනකොටත් බයයි (දී)
කුමාර Tuesday, 18 December 2012 11:40 PM
ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
සඳුනි Monday, 17 December 2012 09:27 PM
රාජ්‍ය නොවන සංවිධාන පස්සේ යන අයට මේවා මතක නෑ (ස)
සේන Monday, 17 December 2012 07:07 PM
අතීතිය මතක තිබීම යනු අනාගතයට වැදගත් පාඩමකි. (නි)
සරත් Monday, 17 December 2012 03:17 PM
අපි දැන් නිදහස් ජාතියක් (දී)
මනෝජ් Monday, 17 December 2012 12:16 PM
කනගාටු දායක පුවතක් . බිහිසුණු අත්දැකීමක් (දී)
ලාල් Monday, 17 December 2012 10:29 AM
අපිත් බය උනා (දී)
චාන් Sunday, 16 December 2012 02:45 PM
ඔබ අපේ රටට ආදරය කරන නිහතමානී විරෝධාර පුද්ගලයෙක්. දීර්ඝායුෂ පතමි! (නි)
මනෝජ් Monday, 17 December 2012 01:31 AM
ජේසුතුමාට ස්තූතියි අපේ වීරයාව බේරුවට. (නි)
හිල්ම් Monday, 17 December 2012 12:04 AM
කනගාටුයි මේ සිද්දිය ගැන (දී)
තෙන්නකෝන් Sunday, 16 December 2012 09:02 PM
මේවා අපේ මිනිස්සුන්ට දැන් අමතකයි. අපේ මිනිස්සු ඒ තරමටම හොදයි. (නි)
අසිත් Sunday, 16 December 2012 08:46 PM
රටට ජාතියට මෙවැනි මුර දේවතාවුන් බිහිවන්නේ ඒ රටේත් ජාතියේත් පිනටයි. (නි)
නාලක Sunday, 16 December 2012 07:44 PM
දකින්න නොලැබේවා මෙවන් දසුන් (දී)
අනුර Sunday, 16 December 2012 07:01 PM
ඉස්සරහට දාල තියෙන පින්තුරේ ලස්සනයි (දී)
bandula Sunday, 16 December 2012 05:43 PM
ලංකාවේ දැන් මෙවන් තත්වයක් නැහැ (දී)