X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කල එළි බසිති

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ නර්ථන ආචාර්යවරියක වන නිශාන්ති හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්ථනය ප්‍රගුණ කළ සිසුවියන්ගේ ශීර්ෂ පළඳනා සහ කළ එළි මංගල්‍යය ගනේමුල්ල මහින්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

හෙට්ටිආරච්චි මහත්මිය යටතේ නර්තනය හැදැරූ සිසුවියෝ 21 දෙනෙක් දේශීය නර්තන චාරිත්‍රානුකූලව සුබ නැකතින් ශීර්ෂ පළඳනා පැළඳූහ.

ඇය නිශා රංග කලායාතනයේ අධිපති ලෙස කටයුතු කරන අතර හෙට්ටිආරච්චි මහත්මිය යටතේ සිසුවියන් දහසකට අධික ප්‍රමාණයක් නර්ථනය හදාරා ඇත.

හත් වසරක් රාජ්‍ය නර්තන කණ්ඩායම නියෝජනය කර ඇති ඇය කැලණිය විශ්ව විද්‍යාලයයේ ලලිත කලා අංශයේ ශ්‍රාස්ත්‍රවේදී සහ ශ්‍රාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත.

සෞන්ධර්ය විශ්ව විද්‍යාලයයෙන් ප්‍රාසාංගික කලාපති විභාගයේ අවසන් වසරේ සිටින හෙට්ටිආරච්චි මහත්මිය දර්ශනපති විභාගයට ද පෙනී සිටීමට නියමිතය.

ඉන්දියාව, චීනය, තායිලන්තය සහ බුරුමය ආදී රටවල්වල පැවති නර්තන තරඟාවලියන්ට සහභාගී වූ ඇගේ සිසුවියෝ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටිති.

පසුගියදා තායිලන්තයේ පැවති ජාත්‍යන්තර නර්ථන තරඟාවලියෙන් රටවල් 48ක් අභිබවා හොඳම නිර්මාණ ශීලී නර්ථනයට හිමි සම්මානය දිනාගත්තේ ද හෙට්ටිආරච්චි මහත්මියගෙන් නැටුම් හදාරන ශිෂ්‍යාවකි.



අදහස් (0)

කල එළි බසිති

කුමාරි Thursday, 30 May 2013 03:45 PM

අපේ සංස්කෘතිය රැක ගන්න (දී)

:       0       0

රශ්මික හේෂානි Thursday, 27 June 2013 09:07 PM

සැමටම සෙනෙහ බර අපේ ගුරු මෑණියනි ඔබට සැමට ජයෙන් ජය (අ)

:       0       0

සිතුමී Saturday, 15 June 2013 06:10 PM

ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන් ඔබට මගේ උණුසුම් සුබපැතුම්!(නදී)

:       0       0

සොනාලි Wednesday, 05 June 2013 08:46 PM

ඔයාල හැමෝටම අපේ මේ නර්තනය ඉදිරියටත් හොදින් රැකගන්න මම සුබ පතනවා.(නදී)

:       0       0

(සමාධි- මාබෝල Tuesday, 04 June 2013 07:53 PM

ඊළඟ පාරවත් මට දැකගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

හිමන්ත Sunday, 02 June 2013 11:05 AM

ඔබ දැයට මෙවන් වූ දරු දැරියන් පිරිසක් බිහි කිරීම පිලිබදව මම පුද්ගලිකව ස්තුතිවන්ත වෙමි. ඔබතුමිය ඉතාම සමාජශීලි කෙනෙකි. (නි)

:       0       0

නිශාන්ති /ඊශ්‍රායලය Sunday, 02 June 2013 10:57 AM

ඔබට මෙවන් දේ තව තවත් කිරීමට දහිර්ය ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

නිශාන්ති Saturday, 01 June 2013 09:33 PM

හරිම ආඩම්බරයි ගුරුතුමියනි , ඔබතුමිය ශ්‍රී ලංකාවට ලොකු මෙහෙවරක් කරනවා. ඔබට ජය හා සතුට ලැබේවා! (නි)

:       0       0

සමන් පෙරේරා සෞදි Saturday, 01 June 2013 01:42 PM

මෙවන් කලා නිර්මාණ බිහිකරන දුවරුන් ගුරුවරුන් ලක්මවට ආඩම්බරයක්. (ස)

:       0       0

කුමාරිහාමි Saturday, 01 June 2013 04:17 AM

දර්ශනපති කියලා වෙනම විභාගයක් තියනවද? නැත්නම් පර්යේෂණ කරලා නිබන්ධනයක් දෙනවද? (නි)

:       0       0

සුවර්ණා Friday, 31 May 2013 05:56 PM

අපේ උණුසුම් සුබ පැතුම්! අධිවේගී බටහිර නර්තනයන වේගයෙන් ඉදිරියට යන වකවානුවක ඔබේ උත්සාහය හා කැපවීම හැමෝම අගයකරනු නොඅනුමනයි. ඔබටත් සිසු දියනියන්ටත් බුදු සරණයි! (නි)

:       0       0

ඉෂාර Thursday, 30 May 2013 09:58 PM

සියළු දෙනාටම අපේ සුභ පැතුම්! (නි)

:       0       0

විද්‍යා ගයති Thursday, 30 May 2013 04:23 PM

උණුසුමි සුභ පැතුම් ! (ස)

:       0       0

ජීවා Wednesday, 22 May 2013 02:03 PM

සිංහල අපේ සංස්කෘතික උරුමයන් රැකගැනීමට වෙහෙසෙන ඔබ සැමදෙනාටම ජාතියේ ප්‍රණාමය ආශීර්වාදය පිරිනමමි (නි)

:       0       0

ප්‍රිය Tuesday, 28 May 2013 11:56 AM

විද්‍යුත් නාලිකා වලින් චාරයක් නැති නැටුම් ඉදිරිපත් කරන කාලයක අපේ හෙළ නැටුම් සම්ප්‍රදාය ,සිතට මහා අස්වැසිලක් (නි)

:       0       0

අරුණ-දෝහා Tuesday, 28 May 2013 11:55 AM

ජවය, පන්නරය හෙළ නැටුම් සම්ප්‍රදායට නව ජීවය කවමින් ශ්‍රී ලංකීක රසවතුන්ට පිපාසය ඇති කරවීමට සමත් වූ මෙම ආචාර්යවරියටත් ,අනෙකුත් ශ්‍රී ලංකීක නර්තනාචාර්යවරුන්ටත් ජාතියේම ප්‍රණාමය පිරි නමමු (නි)

:       0       0

ඩුසාර් දසිල්වා Saturday, 25 May 2013 06:38 AM

හරිම සන්තෝෂයි නිශා. ඊළඟ පාරවත් මට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ යාළුවා ගැන මම හරිම ආඩම්බරයි. (නි)

:       0       0

සදුනි Friday, 24 May 2013 10:31 PM

සතුටුයි.සුබ පැතුම්! (නි)

:       0       0

කැළණි Friday, 24 May 2013 12:55 PM

ශ්‍රී ලංකාවේ නර්තනය ඉදිරියට ගෙනයන දියනිවරුනි. ඔබ පිරිසට මගෙන් සුභ ප්‍රාර්ථනා! (නි)

:       0       0

දිසානායක Thursday, 23 May 2013 11:19 PM

ගතට සිතට දෙකටම සතුටක් ආවා (නි)

:       0       0

සීබෙර්ට් Thursday, 23 May 2013 10:14 PM

මට දැකගන්න නොලැබීම මට දුකක්. හරි ලස්සනට වැඩ ටික කළා. ඒකට අපට හරි ආඩම්බරයි. ලබන පාරවත් දකින්න මට වාසනාව ලැබේවා! (නි)

:       0       0

චන්දා Thursday, 23 May 2013 04:30 PM

ඔහොම යන්, ඔහොම යන්, මගේ පින්බර දියනිවරුනේ. මගේ රටට ඔබ හරි වාසනාවන්.... (නි)

:       0       0

ජයී තිසර Thursday, 23 May 2013 01:58 PM

නර්ථන කලා පුහුණුව ලැබ නිසිසේම.. සතුටුයි දකින්නට මෙදසුන් සැමදාම.. නැඟුමට හෙළ නැටුම් දිරි ගෙන කැප වීම.. කොතරම් හොඳද අපෙ දස්කම් රැක දීම (නි)

:       0       0

වසන්ත Wednesday, 22 May 2013 07:05 PM

කලාවට අධිපති සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

නදීෂා පෙරේරා Wednesday, 22 May 2013 03:06 PM

උණුසුම් සුබ පැතුම්! (නි)‍

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site