X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


ගොන් පොරේ ජරමරේ

ස්පාඤ්ඤයේ පැම්ප්ලොන්කා නගර වැසියන්ගේ සංස්කෘතික උත්සවයක් පසුගියදා පැවැත්විණි. සැන්පර්මිනෝ නමින් හැඳින්වූ මෙම උත්සවය සඳහා රතු හා සුදු ඇඳුමෙන් සැරසුණු නගර වැසියෝ සිය දහස් ගණනක් පාරට බැස හැඩි දැඩි ගවයින් රැසක් කුලප්පු කොට කුලප්පු වී තමන් පසුපස පන්නා එන ගවයින්ගෙන් බේරීමට දුවති. ගවයින්ගෙ පහර කෑමට ලක්වූ හතර දෙනෙක් එහිදී බරපතල තුවාල ලදහ.



අදහස් (0)

ගොන් පොරේ ජරමරේ

ෂ්‍යාම් Friday, 13 July 2012 03:05 PM

සත්ත්වවේදීන් ඇයි මේ ගැන නිහඩ?

:       0       0

අනුර Wednesday, 11 July 2012 06:13 PM

මේ අයට පිස්සු.කීපදෙනෙක් මැරෙන්න තමයි තිබුණේ

:       0       0

achi Wednesday, 11 July 2012 09:46 PM

ඔය වගේ දේවල් පත්තරේ දාන්න එපා. මොකද අපේ රටේ කට්ටිය බදාගෙන කරයි. මොකද අපිට අඩු ගොන් පොර විතරයි.

:       0       0

නවදිනු Wednesday, 11 July 2012 10:29 PM

මේ ඉන්නේ එත්ත ගොන්නු නෙමෙයි , මේ ගොන්නු රබර් . ඒ උනාට ඇත්ත වගේ තමයි පෙන්නේ

:       0       0

සේනක Thursday, 12 July 2012 01:18 AM

හරක් කියන්න ඕනි මේ සිවුපා සත්තුන්ට නෙමෙයි.මේවට යන අයට

:       0       0

දීපාල් Thursday, 12 July 2012 07:54 PM

අනේ ඔව් .අපේ ලොකු ගොන්නු දෙන්නෙක් ඇනගත්තේ අධ්‍යාපනයට .දැන් මඩත් නාගෙන ඉන්නේ

:       0       0

ඉන්දික Friday, 13 July 2012 08:03 AM

කවුද දැන් මෙතන හරක් ??????

:       0       0

වසන්ත Friday, 13 July 2012 12:47 PM

ප්‍රයෝජනයක් නැති පිස්සු මිනිස්සු

:       0       0

ටී.එස්.එෆ්. Friday, 13 July 2012 01:57 PM

නිකන් ඉන්න බැරුවට ගන්න ගොන් සැපක මහිම.....

:       0       0

නිහාල් Friday, 13 July 2012 02:14 PM

මෙහෙම පිස්සු කට්ටියක් ලංකාවටත් බෝ වෙයිද දන්නේ නෑ

:       0       0

වසන්ත Wednesday, 11 July 2012 05:44 PM

මේ ගොන්නු මෙයාලට ඇන්නට අපේ රටේ කට්ටිය නම් ගොන්නුන්ට අනී

:       0       0

සම්පත් Friday, 13 July 2012 04:05 PM

අනේ අපේ ඇමති කෙනෙකුට ඇන්න නම්...........

:       0       0

සම්පත් Friday, 13 July 2012 05:05 PM

ලංකාවේ අයටත් දැනටමත් ගොන් රැළක්ම අනිනවා.ඒ මදෑ

:       0       0

පොතේගුරා Friday, 13 July 2012 11:31 PM

ගවයින්ගේ පහර කෑමට ලක්වූ හරක් කීප දෙනෙකුට තුවාල වෙලා ..

:       0       0

පොතේගුරා Friday, 13 July 2012 10:52 PM

ගවයින්ගේ පහර කෑමට ලක්වූ ගවයින් කිහිප දෙනෙකුටම තුවාල වෙලා

:       0       0

එළදෙන Saturday, 14 July 2012 01:52 PM

මිනිස් වරිගෙ ගෑනුන්ගෙන් අහන්නෙ.. මෙතන කවුද ගොන්නු?අපේ වරිගෙ පිරිමිද?මිනිස් කියන වරිගෙ පිරිමිද?

:       0       0

දිනේෂ් Saturday, 14 July 2012 11:25 PM

මේවා බලන උන් තමා ගොන්නු

:       0       0

සීයා Sunday, 15 July 2012 05:07 PM

එල පුංචා

:       0       0

සම්පත් Monday, 16 July 2012 05:24 PM

ඔතන ගොන්නු වෙන්නේ කකුල් හතරේ අය නෙමෙයි.කකුල් දෙකේ කට්ටිය

:       0       0

කුමාර Saturday, 21 July 2012 11:11 PM

මෙතන වැඩිපුර ඉන්නේ වනාරයන්ගෙන් පැවතෙන ගොන්නු , (දී)

:       0       0

ලලිත් Wednesday, 11 July 2012 02:39 AM

අයියෝ මේවා මොනවද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය පහුගිය කාලේ හාමුදුරුවන්ටත් බිම පෙරලගන ගැහුවෙ..

:       0       0

මිනෝ Tuesday, 10 July 2012 02:25 PM

මේ වගේ දෙපා හරක්.. සිව්පාවුන්ට තරම්වත් මොලේ නෑ.... මේ වගේ දෙපා හරක් මෙහෙත් ඉන්නවා‍‍.....

:       0       0

පුංචා Tuesday, 10 July 2012 03:06 PM

ලංකාවටත් මේ සෙල්ලම හදුන්වා දෙන්න ඕන...කොහොමද ගොන්නු අනිද්දි සැප....

:       0       0

දමින්ද Tuesday, 10 July 2012 03:07 PM

ඒක හොඳයි ගොන්නුන්ටත් කාලෙකින් හම්බවෙන්න ඇත්තේ කාට හරි අනින්න..

:       0       0

නිලන්ත Tuesday, 10 July 2012 03:48 PM

ලංකාවට අලුතින් ගොන් පොර ඕන නැහැ..

:       0       0

දයා සෞදි Tuesday, 10 July 2012 04:19 PM

‍ලෝකයේ රටවල් බොහොමයක මේ ගොන් සෙල්ලම ජයටම තියෙනවා.. තිරිසනෙක් කේන්ති ගස්සවලා කුලප් කරපුවාම ඌ දකින දකින කෙනාට අනිනවා.. ලංකාවෙත් පටන්ගත්තනම් හොදයි.. දියවන්නාව පැත්තෙන්..

:       0       0

සුරාජ් Tuesday, 10 July 2012 05:39 PM

සමහරදාට ‍අපේ පාර්ලිමේන්තුවත් මේවගේ තමයි..

:       0       0

උපුල් Tuesday, 10 July 2012 09:23 PM

මේවා පත්තරේ දාන්න එපා.මොකද මේවා දැක්කම අපේ බටහිර පන්නේ නෝනලාට සහ මහත්වරුන්ට ලැජ්ජ හිතෙයි

:       0       0

උපුල් Tuesday, 10 July 2012 10:05 PM

සෞදි දයා , ඉහළ තැන් වලින් නෙමෙයි, මේක පටන් ගන්න ඕනි ප්‍රාදේශීය මට්ටමින්

:       0       0

සුමිත් Wednesday, 11 July 2012 02:01 AM

අයියෝ මේවා මොනවද ?

:       0       0

සුරාජ් Tuesday, 10 July 2012 02:23 PM

මෝඩ කමට බෙහෙත් නැත..

:       0       0

වසන්ත Wednesday, 11 July 2012 03:35 AM

මේනම් රට හරක් තමයි..

:       0       0

තිලක් Wednesday, 11 July 2012 08:22 AM

මෙ මිනිස්සු නම්‍ තිරිසන් සතුන්ටත් අන්තයි

:       0       0

දුමින්ද Wednesday, 11 July 2012 09:20 AM

ඉල්ලන් කෑම කියන්නේ ඕකට තමයි....

:       0       0

හේමන්ත Wednesday, 11 July 2012 10:16 AM

ගොන් කම් , අපරාදේ අහිංසක සත්තු ටික බය කෙරුව . මුන්ව උල තියලත් මදි .

:       0       0

කොළඹගේ Wednesday, 11 July 2012 10:52 AM

පිස්සු මෙයාලට

:       0       0

ප්‍රියන්ගි Wednesday, 11 July 2012 12:19 PM

කකුල් දෙකේ මී හරක්...මෙච්චර දියුණු ලෝකේ මේ වගේ ගොන් වැඩත් කරනවනේ..??

:       0       0

අභිලාශිනී Wednesday, 11 July 2012 12:18 PM

මොකට තුවල කරන් දුක් විදිනවද මන්දා ..

:       0       0

සේනානායක Wednesday, 11 July 2012 12:46 PM

ගොන්නුන්ගෙත් ගොන්නු - අමරගොන්නු

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 03:19 PM

නැට්ට පිටින් අලි මැරෙන්නේ.....ඕක මොකක්ද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site