X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


චීන කතට පදිකවේදිකාව තිඹිරි ගෙය වෙයි.

චීනයේ ගුආංඩොං පළාතේ ගුවන් ෂොආ නගරයේ ගැබිනියක දරුවා ලැබීම සඳහා සැමියා සමඟ රෝහලට යද්දී මගදී විලි රුදාව ඇතිවිය. රෝහල පෙනෙන මානයේ පදික වේදිකාව ඇගේ තිඹිරි ගෙය විය. සැමියාගේ හා පාරේ ගිය අයගේ උදව්වෙන් දරුවා බිහිවිය. රෝහලෙන් ගිලන් රියක් එම ස්ථානයට ලඟාවන විටද ඇගේ සැමියා වින්නඹු සේවය කරමින් දරුවා මෙලොවට එමින් සිටියේය. මවත් දරුවාත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව චීන වෛද්‍යවරු කියති.



අදහස් (0)

චීන කතට පදිකවේදිකාව තිඹිරි ගෙය වෙයි.

පිලිපීනෝ Tuesday, 17 July 2012 10:37 AM

අලිබබෝ, ඔබ නොදනී............. මුළු ලොවම දනී..............

:       0       0

ජෙස් Monday, 20 August 2012 05:15 AM

කුමාරි නිවැරදියි (නි)

:       0       0

තුෂාර Tuesday, 31 July 2012 12:30 AM

ලෝකයේ මිනිස්සු මොන තරම් හොදද (දී)

:       0       0

වීරරත්න Friday, 27 July 2012 02:22 PM

පුදුමාකාරයි. (නි)

:       0       0

සනුජ වැලිමඩ Saturday, 21 July 2012 08:21 AM

සැමියට බිරිදගේ වටිනාකම තවත් වැඩි වෙන්න ඇති...(නු)

:       0       0

මාතර මල්ලි Friday, 20 July 2012 12:40 PM

දයා, ඔබ හරි. (නි)

:       0       0

ධම්මි Thursday, 19 July 2012 05:18 PM

සන්ජි ඔයා හරියටම හරි..මේ අම්මට, පවුලටම නිදුක් නිරෝගී බව අත් වේවා.....

:       0       0

හරින් Thursday, 19 July 2012 01:52 PM

අනේ මන්දා, දැන් මේ ලෝකේ පුදුම දේවල් තමයි වෙන්නේ.

:       0       0

අසංක Wednesday, 18 July 2012 12:26 AM

උපන් ස්ථානය කොහෙකියලද දාන්නේ ?

:       0       0

මාමා Tuesday, 17 July 2012 04:27 PM

බිරිද නොදත් සමගියේ නියම පැත්ත ඕක තමයි

:       0       0

කුමාරි Tuesday, 17 July 2012 02:39 PM

සැමියා බිරිදගේ දෙවියා කියන්නෙ සහතික ඇත්ත...

:       0       0

දයා,saudi Monday, 16 July 2012 01:37 PM

මෙලොව උපදින්නත්, මිය යන්නත් මෙතනයි කියා වෙන් කළ හැකි ස්ථානයක් හෝ වේලාවක් නැත.

:       0       0

තරංග Tuesday, 17 July 2012 09:01 AM

දරුවෙක් උපදින වේදනාව අම්මාට විතරක් නෙමෙයි, තාත්තටත් දැනෙන්‍න ඕනේ.එුක ලංකාවේ ගොඩක් සිද්ධ වෙන්නේ නැහැ

:       0       0

දයනන්දන් Tuesday, 17 July 2012 12:56 AM

උපදින්නත් මැරෙන්නත් වෙලාවක් නැහැ නෙව

:       0       0

සන්ජෙයි Monday, 16 July 2012 09:13 PM

ලංකාවේ එකෙක් හිටිය නම් අතවරයක් කරලා නවතින්නේ

:       0       0

අලිබබා Monday, 16 July 2012 08:04 PM

නොපතන නොසිතන මොහොතක සියල්ල සිදුවේවි. එය අප නොදනී. දෙයියෝ දනී. ලියවිල්ලේ සඳහන් ලෙස සියල්ල සිදුවෙන්නේය.

:       0       0

නානායක්කාර Monday, 16 July 2012 07:06 PM

දෙවියන් වගේ පිහිටට එන මිනිස්සු කොහෙත් ඉන්නවා

:       0       0

සජී Monday, 16 July 2012 03:52 PM

දරුවෙක් බිහිවන එක මාර වැඩක් වෙන්නේ කොහොමද

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 16 July 2012 02:54 PM

අනේ මේ වගේ දෙයක් මට උනානං මටත් විලිරුදාව හැදෙනවා !!!!

:       0       0

පද්මා Monday, 16 July 2012 02:08 PM

මාර වැඩක්නේ

:       0       0

පුන්ච Monday, 16 July 2012 02:03 PM

මහත්තය හිටිය නිසා හොදට ගිය නැත්තන් කාට කියන්නද ..දරුවාගේ වාසනාව ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site