අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව සන්ධානයේ සැලසුම් අවසන් අදියරේ
max Tuesday, 30 July 2019 09:31 AM
ගෝඨාගේ ජය රටේ ජයයි. මෙම භූමියේ ඒකීය බවේ ජයයි. විනයගරුක රටක් ලැබීමේ ජයග්‍රහණයයි. නීතිගරුක රටක් වීමේ ජයග්‍රහණයයි. පෞර්ෂත්වයත් ඇති නායකත්වයක් ලැබීමේ ජයග්‍රහණයයි.
Chanak los angeles Wednesday, 31 July 2019 02:15 AM
හිරේ තපින්න ඕනෑ අය තමයි මේ..
Saman Wednesday, 31 July 2019 04:04 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවානම් අපෙන් සහයෝගයක් නැහැ. ඒක ස්ථිරයි.
rohana Thursday, 01 August 2019 03:31 AM
මැක්ස් වෙත? එක මිනිහෙක් වෙනුවෙන් හිරගෙදර 25ක් මරලා තියෙනවා... තව ගොඩක් දේවල් දාන්න පුළුවන් ඔයාට රිදෙයි. එයාගෙන් ඇහුවම ලසන්ත ගැන එයා කිව්වේ කව්ද ලසන්ත කියලා ඒ වීඩියෝ එ්ක ඕනෙද? මගේ ළඟ තියෙනවා. තව කියන්න ඕනෙද? මම රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ගෝඨාට නම් එන්න දෙන්න එපා කොහොමත් එයාට එන්න බැහැ. එයාට ඇමරිකාවේ නඩුවක් තියෙනවා. අනික මෙතන ඉන්න පක්ෂ 10 කියන්නේ ඡන්ද 10ක් පමණයි...
වික්‍රමFriday, 02 August 2019 06:15 AM
මැක්ස් අපිට පුළුවන් උනා හැටදාහක තරුණයන්ගේ මරණ වලට අනියමින් වග කිවයුතු දේශපාලකයෝ කිසිම හිරිකිතයක් නැතිව බලයට ගෙනාවා , තව ඔවුන්ගෙන් අපි බලාපොරත්තු උනා ප්‍රජාතන්ත්‍රවාදයත් මතක තියාගන්න මේ රටට ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්... ඉදිරි අවුරුදු 20 සඳහා සැලසුමක් ඇති, විනයක් ඇති කෙනෙක්... නැතිව තවදුරටත් සහනාධාර මත යැපෙන ආර්ථිකයක් හදන නායකයෙක් නොවේ. පුළුවන්නම් නම් කරන්න එහෙම කෙනෙක්...
lalithm Friday, 02 August 2019 02:55 AM
ත්‍රී වීල් පක්ෂ පෙන්නලා මහජනයා මුලා කරන්න එපා. අනික ඇමෙරිකානුවෙක් මොකටද ලංකාවේ ජනපති කමට? මේ රටේ වෙන මිනිස්සු නැතිද? රාජපක්ෂලා හැරුණාම වෙන මිනිස්සු අපේ රටට අකැපද?
chandima Friday, 09 August 2019 10:35 PM
අවබෝධතාවේ විදියට ලස්සනට වැඩේ යනවා වගේ? එදා ඒ ගොල්ලන්ගේ උපනායකයා කට්ටියක් එක්කළ එදා ඇවිත් මුක්කුව ගැහැව්වා. මෙදා මෙහෙ උප නායකයා ගිහින් ජනාධිපති ඡන්දෙ දිනලත් ඔහේ කරගෙන පලයන් කියලා ඉඳලා ගාණට වේලාවට ආපසු ආවා. දැන් මේ ඡන්දෙන් පස්සෙත් වැඩිය ගත්තු පැත්තට අනික් පැත්තෙන් ඇවිත් මුක්කුව ගහයි. අපේ හරක්ට මේ නාටක තේරුම් ගන්න තරම් මොලයක් නැහැනේ? දෙගොල්ලෝ දෙපැත්තේ ඉඳන් අපිව කනවා කියලා. හරියට අර ලෝක බලවත්තු තරහකාරයන් වගේ ඉඳන් රටවල් දෙකක යුද්ධයක් අවුලවලා දෙපැත්තට ආයුධ විකුණනවා වගේ.