X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


මේ මිනිහා මකුළුවෙකි

ප්‍රංශයේ ‘ස්පයිඩර් මෑන්‘ (මකුළුවා) යන නමින් හැඳින්වෙන ඇලන් රොබට් (52) තුන්දරු පියා පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර මීටර් 231 උසැති කුළුනක් මිනිත්තු 45කින් තරණය කෙළේය. ආරක්ෂක උපකරණ කිසිත් නැතිව ලොව උසම ගොඩනැඟිලි 85ක් පමණ තරණය කැර ඇත. ගොඩනැඟිලි තරණය කිරීමට ගොස් හිරේ විලංගුවේ වැටුණු ඔහු හත්වරක් අනතුරුවලට ද මුහුණ පෑවේය. වයස අවුරුදු 12 සිටම ඔහු ගොඩනැඟිලි තරණය කිරීම ඇරැඹීය.



අදහස් (0)

මේ මිනිහා මකුළුවෙකි

ජුස්ටික් Wednesday, 16 May 2012 10:14 PM

වාව්.....!!!

:       0       0

රාජ මාමා Wednesday, 16 May 2012 11:02 PM

පිස්සු හැදෙන සඳ.....

:       0       0

සෙනෙරත් Thursday, 17 May 2012 04:18 AM

මට මෙයා හම්බෙලා තියෙනවා....හරි පුදුම කෙනෙක් තමයි...

:       0       0

ජගත් Thursday, 17 May 2012 12:08 PM

ජීවිතයට ආස නැති කෙනෙක් වගේ.....

:       0       0

සුජීව Thursday, 17 May 2012 01:03 PM

මේවට එයාට සල්ලි හම්බවෙනවද ???

:       0       0

සුදේශ් Thursday, 17 May 2012 02:02 PM

ඒයාට බිමින් යන්න අමාරුද දන්නැහැ නේ ? තාම ඒයාගෙ දැළ ඒන්නැතිද දන්නැහැ නේ....

:       0       0

ප්‍රසන්න Thursday, 17 May 2012 07:35 PM

මෙයාට තියෙන්නේ මානසික ලෙඩක්..ගිය ආත්මේ වදුරෙක් වෙන්න ඇති.....

:       0       0

සූටික්කා Friday, 18 May 2012 12:45 AM

ඇලන් රොබට් ලොව උසම ගොඩනැගිලි තරණය කර ජාත්‍යන්තර ආදරයට හා අවධානයට පාත්‍ර වූ නිර්භීත මිනිසෙක්. එසේම ඔහුගේ විස්කම් උදෙසා නොයෙක් රටවලින් පිරිනැමුණු සම්මාන හා බුහුමන්ද බොහෝයි. "උස නැගීම මගේ ආශාවයි. එසේම එය මගේ ජීවිතයේ දර්ශනයයි. සාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන් සියයට 66 ක් මට අහිමි කලේ උස නැගීමේදී මා ලබූ අනතුරුවලින්. එම ආබාධවලින් නිරතුරුව මා පීඩා විඳිනු ලැබුවත් ලෝක පුජිත උස නගින්නෙකු ලෙස මා සම්මානයට පාත්‍රව සිටිනවා." යනුවෙන් ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. සමහර ප්‍රදර්ශනාත්මක තරණයන් සඳහා අති විශාල මුදලක් ඔහු ලබන අතර ලොව පුරා ආරාධිත දේශකයෙකු වශයෙන් උස නැගීම පිලිම්බන්ධ දේශනා පැවැත්වීමද වෘත්තීය මට්ටමින් රොබට් සිදුකරනු ලබනවා.

:       0       0

චම්පික Friday, 18 May 2012 06:21 PM

ඔබ අති විශිෂ්ඨ මිනිසෙක්...

:       0       0

අලිබබා Saturday, 19 May 2012 09:52 PM

ඇලන් රොබටි ලොව උසම ගොඩනැගිලි තරනය කරලා ජාත්‍යන්තර ආදරයට හා අවධානයට පාත්‍රවෙලා ඇති. නමුත් ලෝකයේ උද්ධමන වෙිගයෙන් බඩුමිල ඉහලටම යවල සමාජයේ ආදරයට අවධානයට පාත්‍රවු මැති ඇමතිවරුන් ඉන්නා රටක් තමයි ලංකාව. ඒ වාර්තාව තවම බිද හැලීමට කාටවත් බැරිවෙලා තියෙනවා.

:       0       0

වරුණ Sunday, 24 June 2012 07:09 PM

පුදුමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site