2012 නව වසරේ ප‍්‍රධාන ග‍්‍රහ මාරු හා වක‍්‍රවීම් අතර විශේෂත්වයක් ගත්තේ පසුගිය නොවැම්බර් 15 වැනිදා ස්වකීය උච්ච භවනයට සෙනසුරුගේ පැමිණීමයි. මෙසේ සෙනසුරු බලවත් වූයේ වසර 30කට පසුවය. මීට කලින් සෙනසුරු තුලා රාශියට ප‍්‍රවිෂ්ට වූයේ 1982 අවසාන භාගයේදීය. එක රාශියක වසර 2 1/2ක් පමණ සෙනසුරු ගමන් කරයි. මේ වසරේ පෙබරවාරි 08 වැනිදා සෙනසුරු වක‍්‍රවීමට පටන් ගනී. නැතිනම් ආපසු ගමන් අරඹයි. උච්ඡ ග‍්‍රහයා වක‍්‍රවීම නීච පල ලබාදෙන බව ජ්‍යොතිෂ මතයයි. කාලිදාසයන්ගේ උත්තර කලාමෘත ග‍්‍රන්ථයෙහි එය මෙසේ සඳහන් වෙයි. ”තුංගභෙ වක‍්‍රී නීච බලං” විශේෂයෙන් පාපී ග‍්‍රහයා වක‍්‍ර වීමද සුබ නැත. එය දරුණු තත්ත්වයකි. බාධක ඇති කරන බව පතපොතේ සඳහන්ය. මෙසේ වක‍්‍ර ගමනේ යෙදී සෙනසුරු මැයි 16 වැනිදා උදේ 6.47ට නැවත කන්‍යා රාශියට පිවිසෙයි. සෙනසුරු වක‍්‍රය නවතා නිවෘත වන්නේ ජූනි 26 වැනිදායි. කන්‍යා රාශිය තුළ වක‍්‍ර නිවෘත ගමනේ යෙදෙන සෙනසුරු නැවත තුලා රාශියට පැමිණ සිය උච්ඡ බලය ලබන්නේ අගෝස්තු මස 04 වැනිදායි. එතැන් සිට 2012 වසර පුරා සෙනසුරු තුලා රාශියේ බලවත්ව ගමන් කරයි. මන්දගාමී මහලූ සෙනසුරු ග‍්‍රහයා සිකුරුට අයත් තුලාවේ රජ ගමනේ ගත කරන්නේ ඉතා සතුටිනි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2012 ඔබට කොහොමද