2013 වසර දේශපාලනික වශයෙන් පෙරැළි රැසක් සිදුවුණු වසරක් ලෙස සැලකිය හැකිය. ඇමෙරිකා රජය රහසේ සිදු කළ නීති විරෝධී ඔත්තු බැලීම් නිසා හටගත් රාජ්‍යතාන්ති‍්‍රක අර්බුද, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ රුසියාව ඇති කර ගත් එකඟතාව, නව ජනපතිවරයකු යටතේ ඉරානය සිය න්‍යෂ්ටික ප්‍රතිපත්ති ලිහිල් කිරීම, හියුගෝ චාවේස්ගේ සහ නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය ඒ අතරින් කැපී පෙනෙයි. ඊට අමතරව පෘථිවිය අසලින් දැවැන්ත ග්රහක ගමන් කිරීම, රුසියාවට වැටුණු උල්කා වැස්ස, පිලිපීනය කැළැඹූ බිහිසුණු සුළි කුණාටුව මෙන්ම, බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම, ඇමෙරිකාවේ බොස්ටන් නුවර සහ කෙන්යාවේ නයිරෝබී නුවර සිදුවුණු ත්‍රස්ත ප්‍රහාර ද 2013 ලොව කැළැඹූ සිදුවීම් අතර කැපී පෙනෙයි.
|
![]() |
ඉරාන නව ජනපති ඇෆ්ගනිස්තානයේ |
![]() |
තායිලන්තයේ විරෝධතා |
|
සිදුහත් කුමරු උපන් ස්ථානය |
![]() |
බුද්ධගයාවට බෝම්බ |
![]() |
සිරියානු රජයේ හමුදාව |
![]() |
අලූත් රජ පැටියා |
![]() |
ඇමෙරිකාවේදී කඩා වැටුණු දකුණු කොරියානු යානය |
![]() |
කෙන්යාවේ වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරය |
![]() |
පිලිපීනය කැළඹූ හයියාන් |
![]() |
ඩෙන්මාර්ක අගමැතිනිය ගත් ඡායාරූපය |
![]() |
උතුරු කොරියාවේ තරුණ නායකයා |
![]() |
විශ්ව රූ රැජින |
![]() |
ඕස්ටේ්රලියාවේ ලැව් ගිනි |
![]() |
රුසියාවට වැටුණු උල්කා |
![]() |
වෙනිසියුලා නායක චාවේස් |
![]() |
ග්වන්තනාමෝ උපවාසය |
ඒ.එෆ්.පී. සහ රොයිටර් ඇසුරිනි
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2013 ලෝකය පෙරැළි රැසක් සිදුවුණු වසරක්
ජ. තිසර Wednesday, 01 January 2014 04:24 PM
එක් පිංතූරයක් වචන දහසකටත් වඩා විස්තරයක් දක්වයි කියා කතාවක් ඇත. පසුගිය වර්ෂයේ ලෝකයේ සිදුවූ විශේෂතාවයන් මෙසේ ලුහුඬින් දැක්වීම ගැන ලුසිත ජයමාන්න මහත්මියට සහ කර්තෘ මණ්ඩලයට ස්තූතියි. (නදී)
වාසල Thursday, 02 January 2014 07:01 PM
හරිම පිළිවෙලයි. ගොඩක් ස්තුතියි! (අ)
නසාර් Friday, 03 January 2014 11:07 AM
ලංකාවේ කිසිම දෙයක් උනේ නැද්ද? (නදී)
බණ්ඩාර Friday, 03 January 2014 12:32 PM
හරිම වටිනා ලිපියක්. (දිල්)
මංජු Friday, 03 January 2014 08:23 PM
කුඩු කන්ටේනරයක් බේර ගත්ත කෙනෙක් ගැන ලියවිලා නැහැ නේද? (නදී0