අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආණ්ඩුව රට අනාථ කළා
ශාන් Monday, 26 March 2012 09:38 PM
මේ මහත්තයා හැමදාම කතා කරන්නේ කටින් නෙවෙයි.
නීල් කොස්තා Tuesday, 27 March 2012 03:04 AM
මේ අමු හොරෙක්නේ, සතපහකට විශ්වාස කරන්න එපා. මෙයාට සිංහල ඉගෙනගෙන එන්න කියන්න ඉස්සෙල්ලම.
ඩී.එම්.උඩුකුඹුර Tuesday, 27 March 2012 01:07 PM
නිර්භීත රවී, ඔබට මගේ ආශිර්වාදය.
බන්දු Wednesday, 28 March 2012 07:46 AM
සහතික ඇත්ත.
වර්නි Wednesday, 28 March 2012 09:58 AM
මේක තමයි සත්‍යය. නමුත් බහුතරයක් දෙනා මේ ගැන දන්නේ නැහැ. සියළුම පුවත්පත් රජයට පක්ෂග්රාහී වෙලා. මිනිස්සු තවමත් යුද්ධයේ ජයග්‍රහණය ගැන ජනාධිපතිට ගරු කරනවා. නමුත් යුද ජයග්‍රහණයේ හැමදේම කළේ හමුදාපති සරත් ෆොන්සේකා. ඔහු පාබළ, ගුවන් සහ නාවික හමුදා සියල්ල මෙහෙයවූවා. ජනාධිපති නායකත්වය විතරයි දුන්නේ. මිනිසුන්ට සත්‍ය ප්‍රකාශ කරන්න මාධ්‍යයට සෑහෙන දෙයක් කරන්න පුළුවන් වුනත් එය කරන්නේ නැහැ. මිනිසුන් හරිම අවාසනාවන්තයි. මේ චෝදනාව ආගමික නායකයන්ටත් එල්ල කළ යුතුයි. විශේෂයෙන්ම බෞද්ධ ආගමික නායකයන්ට දහම් පාසල් තුලින් බුදු හාමුදුරුවන් ප්‍රකාශ කළ සත්‍යය වටහා දෙන්න පුළුවන්. ඒත් මට විශ්වාස නැහැ ලංකාදීපය මගේ අදහස් ප්‍රකාශයට පත්කරාවි කියලා.
සෙනරත් Wednesday, 28 March 2012 12:45 PM
අම්මෝ මෙයත් නියම කයිවාරු තමයි..... මර්වින්ගෙ මල්ලි.
අනුරශාන්ත Thursday, 29 March 2012 09:17 AM
නියම වෘත්කයෙක්