ඉතාලි ඔස්ටි්රයා දේශ සිමාවේ පිහිටි මීටර් 3200 ක් උස සිම්ලාඋන් අයිස් කන්ද මුදුනේ තිබි 1991 දී හමු වූ සිරුර වසර 5300 ක් පැරණි යැයි ඉතාලි බොල්ෂානෝ යුරැක් යුරෝපා සරසවියේ කුලපති මහාචාර්ය ඇල්බට් සින්ක් පවසයි. 1991 වර්ෂයේදී මරේක් ජන්කෝ අයිස් කඳු යායේ සිම්ලාදන් කඳු මුදුන තරණය කළ ජර්මාන් ජාතිකයන් දෙදෙනෙකු හට මෙම ඉපැරණි සිරුර හමුවීය මහාචාර්ය ඇල්බට් සින්කතුන් ප්‍රධානත්වයෙන් ජර්මනියේ බර්ලින් වෛද්‍ය විද්‍යාලයේ මරෙක් ජන්තෝහා රොබට් ස්ටාක් සිදුකල පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් වසර 20 කට පසු ආයු කාලය තහවුරුවිය. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 25x30 ත් අතර වියහැකි බවත් වියළී ගිය සම මත පච්ච 50 කට වැඩි ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ බවත් පරීක්ෂකයෝ කියති. සිරුර හමු වූ ස්ථානයේ කළ කැනිම් වලදි ඔහු විසින් පාවිච්චි කළැයි සිතිය හැකි සම් ඇඳුම් කැබලි කිහිපයක්, හිස් ආවරණයක්හා පාවාහන් දෙකක් හමු වී ඇත. පොරවක් සේ නිමකළ ගල් ආයුධය මත තඹ තහඩුවක් ඔතා තිබීමෙන් තඹ සොයාගත් කාල වකවානුව වසර 5300කට පෙර විය හැකි යැයිද ඔවුහු කියති.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉතාලි ඕස්ටි්රයා හිම මිනිසාගේ වයස සොයාගනී.
කුමාර Monday, 07 May 2012 04:58 PM
ෂා... මාරයි...
ජයන්ත Monday, 07 May 2012 10:13 PM
හොද ෆොටෝ එකක්...
ජයන්ත Monday, 07 May 2012 10:14 PM
හොද ඡායාරූප ටිකක්
ජයන්ත Monday, 07 May 2012 10:14 PM
ගොඩක් හොඳ පින්තූරයක්
ජීවන් Tuesday, 08 May 2012 09:34 AM
සෙවුවට වැඩක් නෑ නේද? මොකද පවතින්නේ තව අවුරුදු 2500ක් විතරයි
සන්ජීව Tuesday, 08 May 2012 02:18 PM
මේක නම් හොදයි
මනෝජ් Tuesday, 08 May 2012 02:30 PM
මේක හොයාගත්තේ දැන් ගොඩක් කාලෙකට කලින්, (ස)
දිනේෂ්-saudi Tuesday, 08 May 2012 04:28 PM
අද ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණුද?
අලිබබා Tuesday, 08 May 2012 08:43 PM
මෙවැනි නොසොයාගත්දේ ලෝකයපුරා විහිදීපවතී. මෙි පෘතුවිතලයම මිනිසාට පරික්ෂණාගාරයෙකි, විද්යාගාරයෙකි, සොයාගැනීමිවල අවසානයක් නැත. සොයාගත්දේට වඩා නොසොයාගත්දේ ඉතා විශාලය.
මොහාන්- italy Friday, 11 May 2012 12:00 AM
බලාගෙන ගියාම පච්ච සිරා ඉදලා තියෙන්නේ ඉතාලියේ
ගිහාන් Friday, 11 May 2012 11:30 AM
වැඩක් නෑ.එක් කෙනයිනේ මැරිලා තියෙන්නේ
සුරංජ Friday, 11 May 2012 02:50 PM
ඕවත් වැඩද ??
ජයමාලි Sunday, 13 May 2012 10:27 PM
ගොඩක් හොඳ සොයාගැනීමක් නේද?
රුවන් Saturday, 18 August 2012 10:28 PM
එදා ඉදං අද වෙනකොට ආත්ම 300ක් වත් ඉපදිලා ඇති මම හිතන්නේ මේ මනුස්සයා..!!(නු)