X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක‍්‍රාන්ති

ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක‍්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී. එකිනෙක යාව පිහිටි පෙති පහකි. නිල් පෙති මැද සුදු පැහය සහ සුදු පරාග මලට අලංකාරයක් ගෙන එයි. පත‍්‍රයේ උඩු හා යටි පැත්තේ සිහින් බූව ඇත. වරකට මල් පහක් දක්වා දැකිය හැකියි.. පත‍්‍ර ඉලිප්සාකාරය. මිලි මීටර අටේ සිට විසි හය දක්වා දිගකින් යුතුය. දෙමළ බසින් විෂ්ණු කිරින්දි යනුවෙන් හැඳින්වේ. සංස්කෘතයේ විෂ්ණු කරන්ටා ලෙස සඳහන්වේ. උද්භිද විද්‍යාත්මකව එවොල්වුලූස් ඇල්සිනොයිඩස් ලෙස නම් කර ඇත. ඉන්දියාව, පිලිපීනය හා ශී‍්‍ර ලංකාව වැනි රටවල බහුලව දැකිය හැකියි. ශ‍්‍රී ලංකාවේ වියළි දේශගුණය සහිත ප‍්‍රදේශවල බහුලව හමුවන විෂ්ණු ක‍්‍රාන්ති අතරමැදි හා පහත් තෙත් බිම් වල ද සරුවට වැවේ. විෂ්ණු ක‍්‍රාන්ති මුල් වල සාරය පාචනය හා මානසික රෝග සුව කිරීම සහා යොදා ගනී. ශාකයෙන් සිඳ ගන්නා තෙල් හිස කෙස් වර්ධනය කරන ඖෂධයක් ලෙස ප‍්‍රකටය.ඇඩචාලම් කට්ටුමල්ලිගයි හා සිරුමල්ලිගයි යනුවෙන් දෙමළ භාෂාවෙන් හඳුන්වන වල් පිච්ච මල ද උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයකි. 



අදහස් (0)

උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක‍්‍රාන්ති

ලකීත Thursday, 19 November 2015 05:23 AM

මිට කලින් දැකලම නැ. හරි ලස්සනයි. ඒ වගේම ඖෂදයක්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site