ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි. දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ඕෂන් වෙදගේ මහතා කැණීම් බරව කටයුතු කරයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන්
මුතුකුඩ Wednesday, 17 October 2012 07:24 PM
ජීවතුන් අතර කෙනෙක් ඉදිද්දී කැණීමි කරන්නේ කොහොමද? (නි)
චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 08:52 PM
මේවයින් කීයක් හොරකම් කරයිද මන්දා
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 17 October 2012 11:31 PM
මිළ කළ නොහැකි මෙවැනි වස්තූන් රැක ගැනීමත් ඊළඟ අභියෝගයයි..
සුගත් Friday, 19 October 2012 12:50 PM
අපේ දුටුගැමුණු කියයි එයාලගේ පරම්පරාවේ නටඹුන් කියලා.(නදී)
විමල් Monday, 29 October 2012 08:01 AM
ඔය කඩුව තවමත් හමුවුණේ නැද්ද අප්පා! (නි)
සාලිය Tuesday, 30 October 2012 08:02 PM
ලංකාවේ පිරමීඩ තාක්ෂණයට හොද සළකුණක්. (නි)
Saliya Tuesday, 30 October 2012 07:50 PM
ලංකාවේ පිරමිඩ තාක්ෂණයට හොඳ සලකුණක් (අ)
කමිල Tuesday, 13 November 2012 01:28 PM
ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන බලන්න යන්නේ කීයෙන් කී දෙනාද ?? (ස)
ශාන් Tuesday, 04 December 2012 01:51 PM
වටිනා ලිපියක්
රුචිර Wednesday, 05 December 2012 01:03 PM
අපේ ජාතික උරුමය (දී)
සෑම් Saturday, 08 December 2012 10:08 AM
ඔය කියන පුද්ගලයට ඔයවගේ වැඩ කරන්නත් පුලුවන්ද? මම එයා ගැන හිතාගෙන හිටියේ වෙන විදියකටනේ. (නි)
අරැණ Saturday, 02 February 2013 06:25 AM
ලංකාවේ මේ වගේ ගොඩක් තැන් තියෙනවා, ඒවා රැකගැනීම සියළු දෙනාගේ වගකීමයි.(නදී)
හේමන්ත Saturday, 02 February 2013 06:27 AM
මේ වගේ තව ගොඩක් සැගවුන දේවල් හොයාගෙන රුකගැනීම අපේ වගකීමයි.(නදී) .
එමිල් සිල්වා Tuesday, 27 May 2014 06:19 PM
බොහොම වටිනා ලිපියක් (නි)