”මගේ කාර්යභාරය වන්නේ අපි‍්‍රකානු ජාතික කොංග්‍රසයේ නායකයා වීම පමණක් නොව එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේත් සාමයේත් දුතයා වීමය. මෙම ගැටුමේදී මගේ සංවිධානයේ පැත්ත හෝ ගැනීමට මම කැමති නොවූයෙමි. මා එකමුතුකම දේශනා කරන්නේ නම් මගේම සගයන් මගෙන් ඈත්වීමේ අනතුරක් ඇති වුවද මා රට එක්සත් කරන්නකු ලෙස කි‍්‍රයාකළ යුතුය.” ”අපි‍්‍රකානු ජාතික කොංග්‍රසයේ සමහර අය තුනෙන් දෙකේ කඩඉම පසු කිරීමට නොහැකිවීම ගැන පසුතැවිලි වුවත් මම එසේ නොසිතුවෙමි. ඇත්ත වශයෙන්ම එය මට සැනසීමකි. අපට තුනෙන් දෙකේ බහුතරය ලැබී අනෙක් අයගේ අදහස් නොසලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකි වූයේ නම් එය ද අපි‍්‍රකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව අපි‍්‍රකානු ජාතික කොංග්‍රසයේ ව්‍යවස්ථාවක් යැයි සමහරුන්ට චෝදනා කිරීමට ඉඩ ලැබෙනු ඇත.”
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කළු කෝපි සාදය
බංගලියා Friday, 18 May 2012 01:10 PM
අයිශම ගුංඩූ.................නෝනයි මහත්තයයි වගේනේ...............
අලිබබා Friday, 18 May 2012 09:02 PM
කවදාද මංගල්‍යය පවත්වන්නේ අනේ මටත් ආරාධනා කරන්න හොදේ. අමතකකරන්න එපා.
රංජන් Sunday, 20 May 2012 01:22 PM
කිරෙන් දිය වෙන් කර ගන්න සුදු මහත්තයා
මොහාන්-rome italy Sunday, 20 May 2012 03:26 PM
බන්ගලියා නෙමෙයි. .... අලියා කිවුවා නම් හරි