ලෝකයේ බිහිසුණුම නාවික අනතුර සිදුවී ලබන අපේ‍්‍රල් 15 දිනට වසර සියයක් ගතවේ. මගීන් 2223 දෙනකු සමග අයර්ලන්තයේ වරායෙන් නිව්යෝර්ක් නුවර බලා තම මංගල ගමන ඇරැුඹූ ආර්.එම්.එස්. ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් මස 15 වැනි දින රාත‍්‍රි 11.40ට අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක ගැටීමෙන් පැය 2කුත් විනාඩි 40කදී මුහුදු බත් විය. මගීන් 1523 දෙනෙක් මියගියහ. 800ක් දෙනා දිවි බේරා ගත්හ. මේ ඛේදවාචකයේ සියවස සපිරෙන දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ටයිටැනික් නැවෙන් ගොඩගත් භාණ්ඩ 5500ක් වෙන්දේසි කරයි. මීටර 4000ක් ගැඹුරු මුහුදු පතුලේ ඇති ටයිටැනික් නැවේ භාණ්ඩ ගොඩගැනීම 1987-2004 දක්වා කාලසීමාවේදී සිදුවිය. ඒ ආකාරයට ගොඩගත් භාණ්ඩ සුළු ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා 2007 වර්ෂයේදී නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකින් ඉපැයූ ආදායම ඩොලර් දහ අටකෝටි අනූ ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 2097කි. කෑම වට්ටෝරු, රෙදිපිළි, රන් බඩු, වයින් බෝතල්, තොප්පි, මගීන් විසින් ලියැවුණු ලියුම් ආදිය එසේ වෙන්දේසි කැරණි. ටයිටැනික් සමාන ඛේදවාචකයක් ඉතාලියේදී සිදුවිය. කොස්ටා කොන්කෝඩියා නැව ඉකුත් 14දා මුහුදු බත් විය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටයිටැනික් සියවස සපුරයි
ජෝන් Thursday, 19 January 2012 01:43 PM
හොල්මන් 100 කුත් ඉන්නවා
ප්‍රියන්ත Thursday, 19 January 2012 05:59 PM
සමරන්න තරම් දෙයක් ඉතිරිවෙලා තියනද?