ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ පෝල් ස්මිත් ටයිප් රයිටරයේ යතුරු කිහිපයකින් චිත‍්‍ර ඇඳ සිය දස්කම් විස්කම් පෙන්වීය. චිත‍්‍ර ශිල්පියේ කෙළ පැමිණි ඔහු අති දක්ෂ චෙස් කී‍්‍රඩකයෙක් ද විය. එක් වර ඇඟිලි දෙකකින් ටයිප් කිරීමට නොහැකිවූ නිසා එක් යතුරක් ලොක් කැර අනෙක් යතුරින් ටයිප් කරද්දී ඔහු චිත‍්‍ර නිර්මාණයට බටුයේය. ඔහුගේ චිත‍්‍ර ජීවමානය. පැන්සලෙන් අඳින ලද චිත‍්‍ර හා සමානය. යතුරු පුවරුවේ අංක සහිත යතුරු අටකින් ඔහු මේ දස්කම් කෙළේය. 1921 සැප්තැම්බරයේ දී උපන් ස්මිත් 2009 ජුනි 25 වැනිදා මිය ගියේය. අවිවාහකයකු වූ ඔහු තිමිරය හැදී ඇස් නොපෙනෙන තුරුම ටයිරයිටර චිත‍්‍ර ඇන්ඳේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටයිප්රයිටර සිතුවම්
අලිබබා Thursday, 05 April 2012 09:39 PM
ඇත්තෙන්ම ඉතා උසස් නිර්මානයක්. ලංකාදීපයට අපේතූති.
ශාන් Thursday, 05 April 2012 09:49 PM
මහා විශ්මිත නිර්මාණකරුවෙක්..
රජන්ත Thursday, 05 April 2012 10:25 PM
ලොව බිහිවූ අපූරු අග්‍රගන්‍ය කලාකරුවෙක්.
තවලම ඉංදික Friday, 06 April 2012 02:10 PM
මොන රටක වුණත් අගය කළ යුතු දෙයක්..
වික්‍රමනායක Friday, 06 April 2012 04:02 PM
සදා අමරණීය කලා කරුවෙක්..