මේ රටට සෑම ඛනිජ තෙල් බින්දුවක්ම ගෙන්වනු ලබන්නේ රාජ්‍ය අනුග්රහයෙනි. නැතිනම් තෙල් ගෙන්වීමේ, තොග රැස්කර තබා ගැනීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරය රජය සතුය. පාරිභෝගිකයනට තෙල් බෙදා හැරීමේ ඉන්ධන පිරවුම්හල්වලින් තුනෙන් එකක් පමණක් ”භාරත පැට්රෝලියම්” ඉන්දියානු තෙල් සමාගම සතුය. ඛනිජ තෙල් ගෙන්වීම හා බෙදාහැරීම රජය සතුකර ගෙන සිටීමේ වරදක් නැත. රජය වෙනුවෙන් එම කාර්යය පැවරී තිබෙන්නේ ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය. එසේම රට තුළ බෙදා හරිනු ලබන ඛනිජ තෙල් නිෂ්පාදනවල ප්‍රමිතියේ යම් වරදක් සිදුවන්නේ නම් ඒ හේතුවෙන් වාහන මඟ නවතින්නේ නම්; ආණ්ඩුවේ තෙල් නිසා වාහන හිමියන්ට යන්ත්‍ර සූත්‍ර අලූත්වැඩියා කිරීමට සිදුවන්නේ නම් එහි වගකීම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බාරගත යුතුය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තෙල් බාලවීම
පාලිත Friday, 10 August 2012 11:07 PM
අපි මී හරක් කියල හිතාගෙන ඉන්නේ (දී)
දර්ශණ Saturday, 11 August 2012 10:49 AM
ඇමතිතුමනි ඔබ දේශප්‍රේමියෙක්ද? .(නු)
දයා සෞදි Saturday, 11 August 2012 12:19 PM
වගකීම භාරගන්න බැරිනම් ඇයි ඇමතිකම භාරගත්තෙ.. එක්කෝ වරදකරුවන්ට නිසි දඩුවම් දෙන්න ඇමතිතුමනි....(නු)
සරත් Saturday, 11 August 2012 01:59 PM
ආණ්ඩුව බබා. ගෙනල්ල බානකල් දන්නේ නැහැ බාල තෙල් කියල (දී)
රාජා Saturday, 11 August 2012 05:06 PM
මොහුටත් ආචාර්ය පදවියක් දියයුතුයි..(නු)
සමන් Saturday, 11 August 2012 07:43 PM
ඇමතිතුමා ඔබතුමා දැං දන්නවා ඔබතුමාට මේක කරන්න බැහැ කියලා.. තීරණය ඔබ අතේ..!!(නු)
රංගජිත් Saturday, 11 August 2012 08:07 PM
මේ වගේ අයට ඡන්දය දෙනකොට දෙපාරක් නෙමෙයි සිය පාරක් විතර හිතන්න..(නු)