ලක්දිව පුරා බිහිව ඇති විහාරස්ථානයන්හි සිහල කලාකරුවා කර ඇත්තේ තමන්ගේ හදවතෙහි ගැඹුරුම තැනින් නැගී ආ දාර්ශනික සංකල්ප එක්කොට බුදුන් වහන්සේගේ ජීවිතයේ සහ බුදු දහමේ මූලික හරය ඔප්නංවමින් විචිත්‍රවත් වූ වර්ණ සහ රේඛා මගින් මනස්කාන්ත අයුරින් බොදු තතු නිරූපණය කිරීමයි. බුදුන් වහන්සේගේ ජීවිතය සහ දර්ශනයෙන් චිත්‍ර ශිල්පීන් ලැබූ ආශ්වාදය සහ අභාසය හෙළ බොදු කලාව මගින් මනාව කැපී පෙනේ.
සුන්දරත්වය සහ ආධ්‍යාත්මික ගුණය |
අපට ආවේනික වූ සිතුවම් |
උසස් කලා නිර්මාණයන් |
සිතුවම්හි තේමා |
සිතුවම්වල ඉතිහාස කාලය |
සුවිශේෂි නිමැයුම් |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දකුණු ලංකාවේ විහාර සිතුවම් කලාව
රවීන්ද්‍ර Sunday, 14 October 2012 05:59 PM
මේ දේවල් වියැකිලා යන්න නොදී රැකගන්න ඕනෑ. (නි)
දර්ෂන Wednesday, 17 October 2012 08:54 AM
හොඳ විශේෂාංගයක් , ස්තුතියි ලංකාදීප .මෙවැනි විශේෂාංග ඉදිරියටත් සම්පාධනය වේවා (ස)
නවරත්න Saturday, 20 October 2012 02:27 PM
වටිනා ලිපියක්, ස්තුතියි ලංකාදීප කර්තෘ මණ්ඩලයට (ස)
චමින්ද Tuesday, 30 October 2012 10:36 PM
නියමයි
ඉසුරු Thursday, 01 November 2012 12:03 PM
ඇත්තටම හොද ලිපියක් , ඉදිරියටත් මෙවන් ලිපි පළ කරන්න (ස)
නිත්‍යා Saturday, 05 January 2013 01:02 PM
චිත්‍ර විශය හදාරන දරුවන්ට ඉතා වැදගත් (ස)
ගාමිණි Friday, 25 January 2013 10:29 PM
ඇත්තටම වටිනා ලිපියක් (දී)
ලියොන් ගුණවර්ධන Sunday, 16 November 2014 07:26 PM
අපේ සිද්ධස්ථාන සොළීන් ආදී විදේශීය ආක්‍රමණ වල ග්‍රහණයට ලක්නොවුයේ නම් අපේ මුතුන් මිත්තන් 3 වන ශතකය වැනි අතීතයේ පවා තම ශ්‍රමය සහ මනස යොදා සිත්පිත් නැති ගල් මෙල්ලකර අවුකන බුදු පිළිමය වැනි මනස්කාන්ත නෙළීම් මෙන්ම ඉහත ලිපියේ දක්වා ඇති පරිදි පෞරාණික සිද්ධස්ථාන වල පැරණි බිතු සිතුවම් ආදියෙන් හෙළ ඉතිහාසයේ පෞඪත්වය තවත් මැනවින් විදහා දක්වනු ඇත (නි)
තිළිණි Wednesday, 20 April 2016 06:32 AM
ස්තූතියි ලංකාදීප! හොඳ ලිපියක්. තවත් මෙවැනි වටිනා ලිපි පළකරන්න. (නි)