නිකිණි පෝය ගෙවී දින දෙකකි. රාත්‍රි අදුර වැටුණද එය කෑලි කපන තද අදුරක් නොවේ. අදුරත් සමග අහසේ තරු එකිනෙක එබිකම් කරන්නට විය. තුරුවියන අතරින් අහසෙ පෙනෙන්නේ කුඩා ප්රදේශයකි. නැගෙනහිරින් සද මෝදුවෙමින් තිබුණද සදකිරණ මිස සද නොපෙනිනි. මේ කුමණ ජාතික වනෝද්‍යානයේ මහකැබිලිත්ත ‘‘සියඹලා දේවාලයට’’ පිවිසෙන කුඹුකන්ඔය ඉවුරේ මෙගොඩ නවාතැන් පොළයි. වෙනදා අතුරුසිදුරු නැතිව බැතිමතුන්ගෙන් පමණක් නොව විවිධ අත්හදා බැලීම්වලට පැමිණෙන්නගෙන් පිරී ඉතිරී උස්හඩින් කරන කතා නිසාම නිහඩබව බිදින මෙතැන එදින තරමක් නිහඩබවක් ගෙනාවේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේවාල ඉසව්වේදි මිනිසෙකුට වනඅලි ප්‍රහාරයක්
සුමුදු Monday, 13 August 2012 11:09 AM
ඉස්සර අපේ ඇත්තො මහසියඹලාවේ යන්න මාස දෙකක්වත් කලියෙන් පේ වුණාලු, ඒ වගේම එසේ පේ වෙන කාලේ අඩුම තරමේ තමන්ගේ අඹුව සමඟවත් ඉන්නේ නැතිලු. එහෙත් අද අපේ ආදිවාසීන්ගේ, මුතුන්මිත්තන්ගේ සිරිත් විරිත් පවා තමන්ගේ වාසියට නවීකරණය කරගෙන. සමාජය මොනතරම් නවීකරණය වුවත්, වනාන්තර සහ වනසතුන් කවදාවත් නවීකරණය වෙයිද කියන එකවත් නොදන්නා මිනිසුන් කොට්ඨාශයක් අද ජීවත් වෙන්නේ. මම කියන්න කැමතියි මහසියඹලාවට යන්න අදහසක් තියෙන බැතිමතුන්ට, කවුරුවත් ගිය පළියට යන්න හදන්න එපා. කවුරුවත් කළ පළියට ඒ දේවල් කරන්න එපා. ඇත්තටම තමන්ගේ එකම අරමුණ විය යුත්තේ මතු බුදුවෙන්න පෙරුම් පුරන කඳසුරිඳුන්ට පිං පමුණුවීමයි. තමන්ට බාරහාර වෙන්න තියෙනවා නම් හරි, බාරහාර ඔප්පු කරන්න නම් හරි යන්න කතරගම මහ දේවාලයට. (නි)
උදිත Tuesday, 14 August 2012 01:34 PM
අයියෝ සල්ලි. (නි)
ගාල්ලගේ Saturday, 18 August 2012 10:49 AM
සුමුදුගෙ කතාවසම්පුර්ණ ඇත්ත. මම ඔයාට ස්තුති වන්ත වෙනවා මිනිසුන්ව දැනුවත් කිරීම ගැන.අදකාලේ මිනිස්සු යන්නේ දෙවියෝ අදහන්න නෙමෙයි ඒ ගොල්ලෝ යන්නේ ෆන් එකට.(ස)
ලහිරු Saturday, 18 August 2012 11:29 AM
දෙයියෝ බුදුන් එක්ක සෙල්ලමි කරන්න එපා. ඒ සේරම ඇත්ත ඒවා පිළිගන්න බැරිනමි කට පියාගෙන ඉන්න මෙ ලෝකේ තියන එකම ඇත්ත බුදුදහම විතරයි (ස)
චාමිකර Saturday, 08 December 2012 08:05 PM
සුමුදු, ඔයාගේ කතාව ඇත්ත. (නි)