චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට විරෝධය පෑහ.
මිනිසාගේ විශ්වාසවන්ත හා ලෙන්ගතුම තිරිසනාගේ මස් නොකන්නැයි ඔවුහු කීහ. බලූ මස් වෙළෙඳපොළට පැමිණි ඔවුහු බලූ කුණු ඉදිරියේ වැඳ වැටෙමින් බල්ලන් නොමරන ලෙස ඉල්ලූහ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බල්ලන් නොමරනු
දිල් Wednesday, 27 June 2012 04:03 PM
අනේ අම්මා පල්ලා මෙහෙමත් රටක්......
සුභියා Wednesday, 27 June 2012 04:20 PM
මිනී මස් කඩයක් එහෙම දැක්කේ නැද්ද මල්ලී....
සුරාජ් Wednesday, 27 June 2012 04:03 PM
ලංකාවේ මාළු මාකට් එක වගේ...
සුරාජ් Wednesday, 27 June 2012 04:46 PM
බෞද්ධ රටක් නේද ? සියළු දේ පවතින්නේ ජීවත්වෙන සමාජය මත පමණි.....
එස්.පී.ජී Wednesday, 27 June 2012 04:46 PM
පිස්සු බලු රෝගේ බෝකරානම් හරි.....
පුංචා Wednesday, 27 June 2012 06:30 PM
බල්ලෝ පව්....
සුජිත් Wednesday, 27 June 2012 05:59 PM
හරිම නරකයි...
අසින්ත Wednesday, 27 June 2012 06:41 PM
තිරිසන් මිනිස්සු..මිනිමස් කඩයක් දැම්මනම් මීට හොඳයි.....
සනා බෝයි Wednesday, 27 June 2012 07:09 PM
ඇත්තටම මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ...
රංජිත් Wednesday, 27 June 2012 08:13 PM
ලෝක විනාසේ තමයි මේ
ලාංකිකයෙක් Wednesday, 27 June 2012 07:43 PM
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
උදය Wednesday, 27 June 2012 07:48 PM
මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.තව ටික කාලෙකින් මිනිස්සුත් සල්ලි කරයි
උදය Wednesday, 27 June 2012 07:48 PM
මෙහෙමත් මිනිස්සු ඉන්වද ????? තව ටික දවසකින් මිනිස්සුත් මෙහෙම අලෙවි කරාවි.
අසිත Wednesday, 27 June 2012 09:05 PM
එයාලට අපේ රටටත් එන්න කිවුව නම් හරි
jagath Wednesday, 27 June 2012 09:10 PM
බල්ලන්ටත් අන්ත මිනිස්සු.......
ඩුබායි මල්ලි Wednesday, 27 June 2012 09:25 PM
කාටද දෙවියනේ මේවා කියන්නේ ?
අංජලී Wednesday, 27 June 2012 08:47 PM
මේක බලන්න පුලුවන් දෙයක් නෙමෙයි.පවු.අහිංසක සත්තු
දලු බණ්ඩා Wednesday, 27 June 2012 09:38 PM
හ්ම්.......
ජයසූරිය Wednesday, 27 June 2012 09:09 PM
මිනිසාගේ පැරණිම හිතවතා මැරීම ආනන්තරීය පාපකර්මයකටත් හපන්
ශ්‍රියානි Wednesday, 27 June 2012 10:00 PM
බලුමස් කෑම බල්ලන්ට පමණයි
ලක්ෂ්මන් සිප්‍රස් Wednesday, 27 June 2012 10:22 PM
මිනිස්සුත් බල්ලෝ වගේ ...
ප්‍රේම Wednesday, 27 June 2012 10:44 PM
බල්ලෝ මරල හරි හම්බ කරන රටක් යතා කාලේදී ලංකාවටත් එයි
සුවිනීත Thursday, 28 June 2012 05:33 AM
බල්ලන්ගේ විතරක් නෙමෙයි.හැම සතාගෙම ජීවිත වටිනවා
රෝහණ Thursday, 28 June 2012 08:34 AM
මෙහෙමත් බල්ලන් ඉන්න රටක් දැක්කමයි
ස්කුබී Thursday, 28 June 2012 08:03 AM
මෙහෙම ගියොත් අපිටත් අනාගතයක් නෑ වගේ.
හන්සා ජයතිලක Thursday, 28 June 2012 08:53 AM
මෙවගේ පවුකාර දෙවල් පලකරන්න එපා....
ඩැනියෙල් Thursday, 28 June 2012 09:11 AM
ඉක්මනින් ඔවුන් ඔවුන්ගේම මස් කාවි
දර්ශන් Thursday, 28 June 2012 09:53 AM
මේවට හූල්ලන්න එපා.ඒක ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය
ලහිරු Thursday, 28 June 2012 10:15 AM
බලු මස් ඇරෙන්න වෙන කන්න දෙයක් තිබුණෙම නැද්ද දෙවියනේ ..
අමරා Thursday, 28 June 2012 09:37 AM
බල්ලා නම් මිනිසාගේ හොදම හිතවතාය.දුක සැප දෙකම ළගදී ඔහු නොමරන්න
අමරා ඉරංගනී Thursday, 28 June 2012 10:16 AM
නමනම් බල්ලාය - මිනිසාගේ හිතවතාය.......... දුක සැප දෙකේදිම ළඟ හිදි ඔවුන් නොමරන්න............
ප්‍රසන්න Thursday, 28 June 2012 10:21 AM
කොමියුනිස්ට් දේශපාලනය චීනයේ බුද්ධාගම නැති කලා.මේ ඒකේ ප්‍රතිඵල
සඳුන් Thursday, 28 June 2012 10:47 AM
මෙයාලත් බල්ලෝ වෙලා ඉපදෙන්න ඕන...
කුමාර Thursday, 28 June 2012 10:14 AM
බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.
කුමාර Thursday, 28 June 2012 10:54 AM
බලු මස් කන මිනිස්සු බිහිවුණා කියන්නේ වැඩි ඈතක නැ මිනිස් මසුත් වෙළද පොලට එයි.
රිශාඩ් Thursday, 28 June 2012 11:00 AM
තව ටික දවසකින් ලංකාවෙත් බල්ලෝ නැති වේවි.මොකද මෙහෙ හැම තැනම චීන්නු ඉන්නවනේ.
හර්ෂණ Thursday, 28 June 2012 11:03 AM
පරිස්සම් වෙලා ඉන්න බල්ලොත් මස් කරනවා....
හර්ෂණ Thursday, 28 June 2012 11:07 AM
කට්ටිය දැක්කොත් මේක...... ලංකාවේ බල්ලොත් ඉවරවෙයි
පුංචා Thursday, 28 June 2012 11:02 AM
දෙවියනි, ඔබ නොහිද? නිදිද?
ලක්ෂ්මන් ජයවර්දන සිප්‍රස් Thursday, 28 June 2012 11:04 AM
බලු වැඩනේ චීන්නුත් කරන්නේ ..?
ලක්මි Thursday, 28 June 2012 11:59 AM
කෙනෙකුට හුරතල් ,තව කෙනෙකුට අහරක් උනේ කොහොමද ???????????????
ලක්මි Thursday, 28 June 2012 11:22 AM
පව්කාර මිනිස්සු දකින්න අපිත් පව් කරල ඇති.........
දීපාල් Thursday, 28 June 2012 12:37 PM
කෙනෙකුට උරගයින් හොදයි.තව කෙනෙකුට කුකුල් මස් හොදයි.මේ අයට බලු මස් හොදයි.ඔය මොන මස් කිවුවත් කන්නේ මළ කුණු කියලා නොතේරෙන එකනේ වැඩේ
දයා,saudi Thursday, 28 June 2012 12:06 PM
බලු ගද මෙහෙටත් එනෝ
පිලිපීනෝ Thursday, 28 June 2012 12:06 PM
ඒ අයට හොද නම් අපිට මොකෝ? කට්ටිය බොරුවට එහෙට කඩේ යන්න කලින් නරකද ලංකාවේ ගව ඝාතනය නවත්වන්න කටයුතු කළොත්?
දුලිප් Thursday, 28 June 2012 12:10 PM
මෙහෙවු ලෝකයකනේ අපිත් ජීවත් වෙන්නේ
රාණි Thursday, 28 June 2012 12:52 PM
චීන්නු නොකන්නේ මේසෙයි පුටුවයි පිගානයි විතරයි
රාණි Thursday, 28 June 2012 01:31 PM
චීන්නු නොකන්නේ මේසෙයි, පුටුවයි,පිඟානයි විතරලු.....
ගී මුණ Thursday, 28 June 2012 03:02 PM
මේක තව මිනිහෙක්ට කියන්න පුලුවන්ද
ගයාන් Thursday, 28 June 2012 02:22 PM
මේක අන්තිමයි...
පැංචා Thursday, 28 June 2012 03:34 PM
මේ වගේ මිනිස්සු තවටික කාලයකින් අසුචි කන්නත් පුරුදු වේවී . හැබැයි අපේ රට මිනිස්සුන්ටත් මේක අත්හදා බලන්න හිතියිද දන්නේ නැ.
bandara Thursday, 28 June 2012 04:09 PM
පිලිපිනෝ ..ඔබ හරියටම හරි
ශිෆ්රන් Thursday, 28 June 2012 04:19 PM
බලු පිස්සුව
බුද්ධි Thursday, 28 June 2012 04:45 PM
මෙහෙම අය මේ ලෝකෙන් අතුගලම දන්න ඕන
චතුර Thursday, 28 June 2012 04:54 PM
පව් සල්ලි..
නසාර් Thursday, 28 June 2012 05:07 PM
බල්ලෝ ජරාව කනවා.මිනිස්සු බල්ලන්ව කනවා.අපේ රටේ මිනිස්සු මිනී මරනවා
සමන් Thursday, 28 June 2012 04:36 PM
බල්ලෝ විතරක් නෙමෙයි.අපේ මස් කඩවල එල්ලලා ඉන්න අනික් සත්තුත් පවු
ජයන්ත Thursday, 28 June 2012 05:53 PM
හොද වැඩේ
දේව Thursday, 28 June 2012 05:59 PM
මේ මිනිස්සුද ??????????????????????
රොහාන් Thursday, 28 June 2012 05:49 PM
කැත වැඩ .....
සමන්ත Thursday, 28 June 2012 06:30 PM
කියන්නත් ලැජ්ජයි!! ඉතිං මොකටද දියුණු වෙලා... බල්ලොත් නොකන බලු මස්...
බක්ති Thursday, 28 June 2012 05:51 PM
කිසිම සතෙකුගේ මස් නොකන්න හිතා ගමු
භක්ති Thursday, 28 June 2012 06:35 PM
අනේ අපොයි මොකද මේ මිනිස්සුන්ට වේගන යන්නෙ. අනුන්ගෙ ශරීරවල මස් කන එක නවත්තන්න හිතා ගනිමු..
සුජාන් Thursday, 28 June 2012 07:10 PM
අපේ නායකයෝ ලගදි චීනෙ ගියේ ලංකාවෙ ඉන්න බල්ලෝ රට පටවන්න ගිවිසුමක් ගන්නද දන්නෙ නැහැ.. එහෙම උනොත් කෙල්ල නෙමෙයි බලල ගෙට ගනිං කියල කියමන වෙනස් කරමු..
මන්සූර් Thursday, 28 June 2012 07:31 PM
අනේ අප්පා මේගොල්ලන්ට පෙන්නෙම හරක් මරන එක විතරයි.. මාලු,ඌරො ,කුකුලො මරනවා පෙන්නැද්ද ඇත්තටම.
ජනක . ඩූබායි Thursday, 28 June 2012 10:57 PM
අපි කොකොහොම දුක් උනත් පවට පින්දෙන්න අපට බැහැ
ලවන් Thursday, 28 June 2012 10:58 PM
ලෝක විනාසයට ලගවීමේ පෙරනිමිති ටික ටික පෙන්නුම් වෙනවා .......
රන්දික Thursday, 28 June 2012 10:34 PM
මෙහෙමත් ජරා මිනිස්සු
කිටි Friday, 29 June 2012 12:22 AM
අනේ පව් එක බල්ලෙක් නළලට අතත් තියාගෙන
කිතී Thursday, 28 June 2012 11:43 PM
අනේ පව්............
කිටී Friday, 29 June 2012 12:22 AM
අනේ පව් එක බල්ලෙක් නළලට අතත් තියාගෙන....
චතු Friday, 29 June 2012 03:04 AM
පව් හුරතල් බල්ලො.. අපි හුරතලේට හදනවා ඒ අය මසට හදනවා.. පව්කාර මිනිස්සු...
සෙනූෂ් Friday, 29 June 2012 08:46 AM
මේවගේ පවුකාර රටක්.......
අතුල Friday, 29 June 2012 09:26 AM
ලංකාවේ ඉන්න බල්ලෝ ටිකත් රට පැටෙව්වනම් හරි...
අන්ජන Friday, 29 June 2012 09:26 AM
නරක චීන මිනිස්සු....
මධු Friday, 29 June 2012 10:14 AM
බල්ලො මරල මොකට ජීවත් වෙනවද? අහිංසක ජිවිත.....
ප්‍රසාද් Friday, 29 June 2012 10:19 AM
චීන්නු බල්ලන්ව කනවා.අපේ රටේ අය කිරි අම්මව මරාගෙන කනවා.දෙකම එකයි.
සුසිල් Friday, 29 June 2012 11:31 AM
ජපන්, තායිලන්ත මිනිස්සු නයි කන්න හරිම හපන්නු....
මංජුල Friday, 29 June 2012 11:12 AM
බල්ලෙක් තරමටවත් මොලයක් නැති ජාතියක්,ජීවිතයක් නැති කරල ජීවිතයක් රැකගෙන මොකටද?
ආ.ර්.එම් Friday, 29 June 2012 01:28 PM
තිරිසන් වැඩ මේවා....
නයෝමි Friday, 29 June 2012 01:30 PM
බලුමස් කන මිනිස්සු බල්ලන්ට අන්ත තිරිසන්නු
ජෝජෝ Friday, 29 June 2012 01:38 PM
මෙයාලට යන්න අපායක් හදන්න ඕන....
බන්ඩාර Friday, 29 June 2012 01:03 PM
තිරිසන් වැඩ
බණ්ඩාර Friday, 29 June 2012 01:43 PM
තිරිසන් වැඩ
ෂෙරීෆ් Friday, 29 June 2012 01:08 PM
මේඩ් ඉන් චයිනා ළමයෝ මේඩ් ඉන් චයිනා .....
රෝක් Friday, 29 June 2012 02:26 PM
අපේ ගෙදර බලලත් ආ ගිය අතක් නෑ
ජයරත්න Friday, 29 June 2012 02:18 PM
ලෝකේ අවිහංසාවාදී ආගම් දෙකයි තියෙන්නේ.එකක් බුද්ධාගම, අනික ජෛන ආගම
අංජන Friday, 29 June 2012 03:25 PM
පිලිපීනය හරි . මීට වැඩ හොඳයි මුන් තණකොළ කෑවනම්.
අංජන Friday, 29 June 2012 02:46 PM
පිලිපීනෝ හරි.මීට වැඩිය හොදයි මේ අය තණකොල කෑවානම්
බන්දු Friday, 29 June 2012 03:54 PM
පුටු, මේස ඇරෙන්න ඕන දෙයක් කන ජාතියක් මේ අය
චතු Friday, 29 June 2012 03:58 PM
ලංකාවේ අයට එළුවා, හරකා සහ කුකුලා වගේම තමයි බල්ලත් තවත් සතෙක්. ඇයි බල්ලට විතරක් සත්ත්ව කරුණාව
සිරා Friday, 29 June 2012 04:13 PM
කව්ද බල්ලෝ
සේනාධීර Friday, 29 June 2012 03:40 PM
බල්ලනේ, බල්ලන් නොමරවු
චාමික Friday, 29 June 2012 04:23 PM
තමන්ට වඩා තම ස්වාමියාට ආදරය කරන මෙවන් සත්තු මැරීම ගෙවා ගන්න බැරි පවක්
දර්ශි Friday, 29 June 2012 05:28 PM
මෙහෙමත් තිරිසන් මිනිස්සු ලෝකේ ඉන්නවනේ
අලිබබා Friday, 29 June 2012 05:37 PM
අෙන් හැබෑටම ෙම ෙහමත් බලුවැඩ
අනුර Friday, 29 June 2012 06:54 PM
බලනකොටත් අප්‍රියයි කොහොම කනවද මන්ද පව්
ඩයස් Friday, 29 June 2012 07:21 PM
එහෙමනම් දරුවනේ, කොයි මසුත් එකයි.හරකා,ඌරා,එළුවා, තාරාවා මේ කොයි දේත් වෙළද පොළේ විකුණන්න තහනම් වෙන්න ඕනි
ප්‍රසාද් Friday, 29 June 2012 10:00 PM
මෝඩ මිනිස්සු
චමින්ද Saturday, 30 June 2012 01:15 AM
මෙලෝ සදාචාරයක්, ප්‍රතිපත්තියක් නැති තිරිසන් මිනිස්සු......
රමණි Saturday, 30 June 2012 02:32 AM
බල්ලන්ගේ මස් කන බල්ලන්
ක්‍රිශාන්ත Saturday, 30 June 2012 08:17 AM
බල්ලෝ මරණ මෙයාලව බල්ලොම කන්න ඕන ...
චතුර Saturday, 30 June 2012 09:05 AM
බල්ලා සුරතල් සතුන් අතර ප්‍රධානම සතෙකි.සියලුම සතුන් නොමරමු.අපි උන රැක ගනිමු.
දිනේෂ් සෞදි Saturday, 30 June 2012 10:16 AM
තිරිසනුන්ගෙත් තිරිසන්නු...
සමීර Saturday, 30 June 2012 10:37 AM
මේකනම් හරිම නරකයි...
මන්ද Saturday, 30 June 2012 01:47 PM
බල්ලා මොකෝ .... කුකුළා මොකෝ දෙකම සතානේ...
Nimal Karunaratne Saturday, 30 June 2012 02:13 PM
මේ පිංතූරවල ඉන්නෙ චීන මිනිස්සු නෙමෙයි.. මේ ඔක්කොම පිලිපීන මිනිසුන්. චීනෙ පදිංචිවෙලා ඉන්නෙ.. පිලිපීනයේ අය බලුමස් කනවා.. ඒක අපි ලංකාවෙ කරවල කනවා වගේ වැඩක්ලු.. වැරදි විදියට චීනයට බනින්න එපා..!!
නිරන්ජන් Saturday, 30 June 2012 03:01 PM
දෙවියනේ.. ඔබ කොහෙද? බල්ලන් විසින් බල්ලන් කෑම...
රැවන් වීරකෝන් Saturday, 30 June 2012 04:26 PM
මහගමසේකරයන්ගෙ ප්‍රබුද්ධ කියන පොතේ තියනවා කවදා හරි මිනිසුන් බල්ලො මරලහරි සල්ලි හොයනවා කියලා..
හලාවත - ශෙහාන් අධිකාරී Saturday, 30 June 2012 05:00 PM
බල්ලො මැරීම අපිට හිත් රිදෙන දෙයක් බව ඇත්තයි. මේක අලුත් දෙයක් නෙවෙයි. ලංකාව දූපතක නිසා අනෙක් මිනිසුන්ගෙ "දේවල්" අපිට එන්නේ අඩුවෙන්. මිනීමස් කන අයත් ඉන්නවා. හොඳ නරක උනත් සාපේක්ශයි. මිනිහෙක් තරහගිහින් කෙනෙක් මැරුවොත් - මිනීමැරුමක්! නීතිය ඉදිරියට ගෙනල්ලා, වැරදිකරු කරලා - 'නීත්යානුකූලව" මරනවා! - ඒක මිනීමැරුමක් කියන්නේ නෑ. හැබැයි දෙකේම ප්‍රථිපලය එකයි! - මිනීමැරීමක්!
රවි Saturday, 30 June 2012 08:05 PM
බලු බල්ලෝ නියන්නෙ මුන්ට තමයි
ගීත් Saturday, 30 June 2012 08:15 PM
චීන්නු නොකන්නේ ටින්ටස් ඇනයි ගල්තාරයි විතරයි
ගීත් Saturday, 30 June 2012 09:05 PM
මිනිසුනේ බල්ලෝ ගැන වගේම අනික් තිරිසන්නු ගැනත් ඔහොම හිතනවානම් ..කොච්චර හොදද ..
උපාලි Saturday, 30 June 2012 09:43 PM
නයෝමි, හරක් මස් කන අය හරකුන්ට අන්ත තිරිසන්නු.. ඒ වගේ තමයි හැමදේම... ඒ නිසා අනිත් අයගෙ මස් වලින් ජීවත් වෙන එක කොච්චර නරකද?
ඒ.ජී.සී.කේ Saturday, 30 June 2012 11:53 PM
අපේ රට මොනතරම් හොදයිද නේද?
පියරතන හිමි Sunday, 01 July 2012 05:55 AM
සන්සාරයේ ඉන්න උනොත් මේ ටික ඔබ අප සමටම උරුමයි.....අහො සන්සාරය මොන තරම් කුරිරුද...මොනතරම් නපුරුද... මොනතරම් අසරනද... එකම විකල්පයක් ඇත. එනම් මෙම දුක්ඛ සත්ය පිලිසිඳ ඔබ තුලින් අවබොද කොට , දුකට හෙතුව නම් වු තුන් වැදෑරුම් වු තන්හාව නැති කොට ,අරිය අටමග තම ජිවිත තුලින් දියුනුකොට ,දුකින් නිදහස්වීමයි(දුක්ඛ නිරොධ සත්ය ෂාත් සත් කිරිමයි.....) එතෙක් සත්වයාට පිලිසරනක් නොමැත ,පිහිටක් නොමැත ,වෙනත් විකල්පයක්ද නොමැත , ඒ අභියොගය ඔබ ඉදිරියේ විද්යමානව ඇත , නමුත් එයදකින්නේ නුවනති මිනිසා පමනි. ඔබත් නුවනති මිනිසුන් අතර කෙනෙක් වන්න......
කේ රවින්ද්‍ර ලියනගේ Sunday, 01 July 2012 07:47 AM
හාල්මෙස්සෝ කුනිස්සෝ වගේ පුංචි සත්තු මරණ ප්‍රමාණයේ හැටියට අපේ අයට දුක හිතෙන්නෙද්ද .....මොකද බල්ලෝ ගෙන විතරක් ....කරුණාව ....බල්ලෝ කලා හරි කමක් නැහැ ...ජීවත් වෙන්න පුලුවන්නම් ....මොකද කුකුළා කනවනම් බල්ලා කාපුවහම මොකද වෙන්නේ ......
M. I. හසාන් Sunday, 01 July 2012 04:40 PM
ලංකාවේ වල් බල්ලන් නිකං මරා දාන්නේ නැතුව චීනයට අපනයනය කරමුකෝ
චතු Tuesday, 03 July 2012 07:00 PM
මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
සම්පත් Saturday, 07 July 2012 08:37 PM
බල්ලන් තියා කිසිම සතෙක් මරන්නෙපා
මලික් Sunday, 08 July 2012 09:34 AM
කරුණාකර මෙය නවත්වන්න
මලික් සේනාරත්න Sunday, 08 July 2012 09:34 AM
කරුණාකරලා නවත්වන්න මේක..............
ඉන්දික තුෂාර Friday, 20 July 2012 09:07 PM
බලු මස්කන පුදුම මිනිස්සු . හිරිකිත නැද්ද (දී)
කුමාර Saturday, 21 July 2012 11:21 PM
හෙලවෙන ඕනෑම දෙයක් කන්න පුරුදු ජාතියක් (දී )
චින්තක Tuesday, 24 July 2012 12:07 PM
බල්ලෝ අපිට ගොඩක් ලැදියි...ඒ නිසා එහෙම කරන්න එපා.... (ස)
චින්තක Tuesday, 24 July 2012 12:07 PM
පූසන්ව නම් කෑවත් කමක් නැහැ.බල්ලන් අපිට හරි ලැදියි. (නි)
අහිංසා Thursday, 20 September 2012 09:32 AM
අනේ දෙවියනේ මම බල්ලෙක් වුනත් කමක් නෑ චීනෙනම් උපදින්න එපා.(ස)