ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත. මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු
ජයන්ත Thursday, 31 May 2012 12:04 AM
කවදත් නව තොරතුරු එසැනින් පාථකයාට ලබා දෙන ලංකාදීපයට ස්තූතියි.
madu Tuesday, 19 June 2012 07:01 PM
වැදගත් ඡායාරූප
උදය Sunday, 03 June 2012 01:25 AM
අධ්‍යාපනික වශනේ ඉාම වැදගත් වන ඡායාරෑප පෙළක් ස්තුතියි!!
ෂෙරීන් Saturday, 02 June 2012 03:43 PM
කවදාවත් දැකල තිබුනෙ නෑ ......!
සන්ජය Saturday, 02 June 2012 03:41 PM
ලස්සන පින්තූර.කවදාවත් දැක තිබුනේ නෑ .!
සංජය Saturday, 02 June 2012 03:04 PM
මේ පින්තූර මුලින්ම දැක්කේ මේ ලිපියෙන්, තව පින්තූර තිබේනම් පල කරන්න...
රසික Saturday, 02 June 2012 10:27 AM
හොඳ පුවතක්
සෝමේ යූ.එස්.ඒ Thursday, 31 May 2012 01:52 PM
එසැණ ලංකාදීප පාථකයින්ට වටින පත්තරයකි. ස්තුයි!!!
චානු Thursday, 31 May 2012 12:44 PM
මෙවැනි ලිපි දිනපතා පල කිරීම වටී.
පුභා Tuesday, 29 May 2012 08:45 PM
මුන් නම් මේ ලෝකෙ සත්තු වෙන්න බැහැ... ලංකාදීපට ස්තුතියි..
අසින්ත Wednesday, 30 May 2012 02:44 PM
මේ වගේ වටිනා ලිපි පලකිරීම ගැන ලංකාදීප කතෘ මණ්ඩලයට ස්තුතියි ...
නිරෝෂි Wednesday, 30 May 2012 01:17 PM
ඉතා ලස්සනයි.ලංකාදීපයට ස්තූතියි
ඩෙන්සිල් Wednesday, 30 May 2012 01:29 PM
තව ෆොටෝස් පෙන්වන්න..
අචිනි. Wednesday, 30 May 2012 11:08 AM
මේ වගේ අගනා ලිපි වලින් අපිව දැනුවත් කරන ලංකාදීප පුවත්පතට මල් මිටක්. ස්තූතියි !!!!
ක්‍රිශ් Wednesday, 30 May 2012 11:05 AM
මම වගේම ලෝකේ ගොඩාක් අය ආසාවෙන් බලන්හිටිය මේ දර්ශන දැක ගන්න .මුලින්ම දැක්කේ ලංකාදීපෙන් ,ස්තුතියි..
කෝරලේ මහත්තයා Wednesday, 30 May 2012 10:03 AM
මැණිකේ ..මෙහ එන්ටකෝ මේ බලන්න මේ ලෝකෙ තියෙන ලස්සන දේවල් ලංකාදීප පත්තරෙන් පෙන්නන ලස්සන...
නන්දන කුලසිංහ Wednesday, 30 May 2012 09:20 AM
නව සොයාගැනීම් ගැන මෙවැනි ලිපි පලකිරීම කාලෝචිතයි....
අලිබබා Tuesday, 29 May 2012 11:15 PM
ලංකාදීපයට ස්තුතියි මෙවැනි සොයාගත් තවත් නොසොයාගත් බොහෝදෙවල් සමිබන්ධව පුවත් පල කිරීම ගැන