පසුගිය දිනවල ඔහු පිළිබ`ද කථාබහක් ඇතිවූයේ සමාජ වෙබ් අඩවි හරහා ඔහු පළකළ ඡුායාරූපයක් හේතුවෙන්. තම බිරිය වන ටාෂියා සහ ඔහුගේ තවත් පෙම්වතියක සුනඛයන් ලෙස බැ`දගෙන සහභාගීවූ අශිෂ්ට සාදයක ගන්නා ලද ඡුායාරූප ඔහු සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත් කර තිබූ අතර එය දැඩි විවේචනයට ලක් වුණා. බේනන් එම කි‍්‍රයාවේ නිරත වූයේ තමාගේ හා ටාෂියාගේ දරුවන් ඉදිරියේ වීම ඔහුට විවේචන වැඩියෙන් එල්ල වීමට බලපෑවා.
කලකට ඉහත සුපිරි නිරූපන ශිල්පියකු ලෙස ප‍්‍රකටව සිටි බේනන් මේ වන විට කෝටිපති දුම්කොළ ව්‍යාපාරිකයෙක්. බේනන් කලින් විවාහ වී සිටියේ ලෝක රූ රැුජනක වූ නිනිබෙත් සමඟයි. ඔහුට ඇය හමුවූයේ නිරූපන චාරිකාවක් ස`දහා විදේශගතවූ අවස්ථාවකය. එවක බේනන්ද නිරූපන ශිල්පියකු වූ අතර දෙදෙනා නිරූපන කලාව තුළින් හ`දුනාගෙන තිබුණා. බේනන්ගේ පියා දුම්කොළ ව්‍යාපාරිකයකු වූ අතර බේනන් තම පියාගේ අඩිපාරේ යමින් දුම්කොළ ව්‍යාපාරයට එක්වුණා. හියු හෙෆ්නර්, ඩැන් බිල්සරියන් මෙන් බේනන්ද ලොව පුරා ප‍්‍රකටව ඇත්තේ සෙල්ලක්කාරයකු ලෙසයි. කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සමඟ සෙල්ලක්කාර දිවියක් ගතකරන ඔහු ඒ ස`දහා විශාල මන්දිරයක්ද නිර්මාණය කොට තිබෙනවා. එය නම් කොට ඇත්තේ කැන්ඩිෂොප් මන්දිරය ලෙසින්. එහි වටිනාකම ඩොලර් මිලියන 3.7ක්. ඔස්ටේ‍්‍රලියාවේ දැනට කි‍්‍රයාත්මක දුම්කොළ සම්බන්ධ නීති දැඩි ලෙස විවේචනයට ලක් කරන බේනන් තම කැන්ඩිෂොප් මන්දිරයේදී නෙත් කොණින් බලන අඩ නිරුවත් ල`දුන්ගේ පහස සහ දුම්කොළ නිෂ්පාදනවල රසය බැලීමටත් අවස්ථාව උදා කර ඇතැයි කියා සිටියා.
තම ප‍්‍රථම බිරියගෙන් වෙන්වූ බේනන් දෙවන වරට ටාෂියා සමඟ විවාහ වුණා. දරුවන් සිව් දෙනකු සිටින බේනන්ගේ දවස වැඩිවශයෙන් ගෙවෙන්නේ ඔහුගේ කැන්ඩිෂොප් සුරඟනන් සමඟයි. කැන්ඩිෂොප් මන්දිරයේ සිටින බොහෝ කාන්තාවන් ඉතා ලාබාල නිරූපිකාවන්. වරින්වර ඔහුට හමුවන සුරූපිනියන් තම කැන්ඩිෂොප් මන්දිරයට බ`දවා ගන්නා බේනන් ඔවුන් කැන්ඩිෂොප් දේවතාවියන් ලෙස කිරුළු පළ`දනවා.‘‘මගේ අරමුණ වන්නේ ඩිස්නිලන්තයට සමාන අයුරින් වැඩිහිටියන්ට සතුට ගෙන එන පි‍්‍රය සම්භාෂණ වැඩි වැඩියෙන් පැවැත්වීමයි. මගේ සතුට මේ මන්දිරයට පැමිණෙන පිරිස උපරිමයෙන් සතුටු වනු දැකීමයිි.’’ යනුවෙන් බේනන් පවසනවා. ඔහුගේ කැන්ඩි ෂොප් මන්දිරයේ ආරක්ෂකයන් කුරු මිනිසුන් වන අතර ඔවුන්ගේ නිළ ඇ`දුම රෝමන් සොල්දාදුවන්ගේ නිළ ඇ`දුමට සමාන ආකාරයට සකස් කළ එකක්. නාන තටාක සම්භාෂණ පැවැත්වීම ඔහුගේ විනෝදාංශයක් වන අතර ඒ ස`දහා සුරූපි කාන්තාවන් විශාල පිරිසක් සම්බන්ධ කරගැනීමට ඔහු පසුබට වන්නේ නැහැ. ඔවුන් ලවා තම සිරුරේ විවිධ ආලේපන තවරා ගැනීම, බියර්වලින් දෝවනය කර ගැනීම වැනි විවිධ කි‍්‍රයාවල නිරත වීමට ඔහු කැමතියි. පසුගියදා ඔහු පැවැත්වූ එවන් සාදයක් ස`දහා ඩොලර් මිලියන දෙකක් වැය කොට තිබුණා. වරක් එක් කාන්තාවක සමඟ ඡුායාරූපයක් ගැනීම ස`දහා ඔහු මල් 30,000ක් ඇනැවුම් කර සිටියා. එකවර කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ යහන්ගතවීමද ඔහුගේ තවත් විනෝදාංශයක්. එවැනි සම්භාෂණවල හා කාන්තාවන් සමඟ සිටින දර්ශන ඡුායාරූප ගතකොට ඒවා සමාජ වෙබ් අඩවිවල පළකිරීම මගින් මේ පුද්ගලයා විශාල තෘප්තියක් ලබන බව පෙනී යනවා. බොහෝ විට මෙය උන්මාදයක් විය හැකියි. තමන් සතු ධනය වියදම් කළ යුත්තේ කුමක් ස`දහාදැයි යන්න පිළිබ`ද අවබෝධයක් ඇතැම් ධන කුවේරයන්ට නැහැ. පිරිසක් එදා වේල සොයාගත නොහැකිව සිටිද්දී තවත් පිරිසක් දිනකට මිලියන ගණනින් නිකරුණේ වැය කරමින් තම සිරුරට උපරිම සතුට ලබා දෙනවා. බේනන්ගේ චරිතයෙන්ද ප‍්‍රකට වන්නේ එවැන්නක්.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරිඳ දම්වැලකින් බැඳ පාරේ ගෙන යන කෝටිපතියා
තවිෂා Monday, 15 June 2015 09:36 AM
මානසික අසහනය රාගය පිරිලා මෙහෙමත් මිනිස්සුත් ඉන්නවානේ මේ සල්ලි වලින් අනාථ මිනිස්සුන්ට කන්න දුනනම් මොකද (ම)
චන්න බුවනක Saturday, 13 June 2015 02:23 PM
මේවට කැමති සමහර ගෑනුත් ඉන්නවනේ,(බ)
ප්‍රියන්ත Saturday, 13 June 2015 03:30 PM
මෙතන ගැහැණිය බල්ලාගේ තත්වයට වැටිලා තියෙන්න. සල්ලි නිසා (බ)
සත්‍යා Sunday, 14 June 2015 12:42 AM
මේවාට විරුද්ධව මානව හිමිකම් සංවිධාන, සමාජ සංවිධාන ක්‍රියා නොකරන්නේ ඇයි? මුදලට යටවෙලාද ? බයටද? ෆේස් බුක් හරහා මේවාට විරුද්ධව සමාජඡ විරෝධතාවයක් දැක්විය යුතුයි. (නි)
බර්නාඩ් Sunday, 14 June 2015 02:03 AM
ඔලුවේ අසනීපයක් වගෙයි (නි)
මොහොමඩ් Sunday, 14 June 2015 07:03 AM
මට ඕස්ට්‍රේලියා යන්න සෙට් වුණොත් මුලින්ම ඌට දම්වැලක් දාලා බෙල්ලෙන් එල්ලන් යනවා (බ)
ජෙහාන් Sunday, 14 June 2015 09:44 AM
අඩු ගානේ අර පාරේ ගෙනියන බවලතුන් දෙන්නට විලි වැහෙන්න ඇඳුමක් අන්දවලා අරන් යනවකෝ. (නි)
චන්න බුවනක Sunday, 14 June 2015 02:13 PM
එකගේ ඇස් දෙක බලන්නකෝ. යකෙක්ගෙ ඇස් වගේ. (බ)
පද්මි Sunday, 14 June 2015 11:59 PM
මීට වඩා දේවල් දැන් තිබෙනවා තමයි. නමුත් මේවා දැකීමෙන් කෙරෙන්නේ තව තවත් හැඟීම් ආශාවන් වැඩිවීමක් නේද? (නි)
චමින්ද Monday, 15 June 2015 05:08 AM
මූට තියෙන්නේ පිස්සුවක් සල්ලි වැඩි වුණාම මේවගේ පිස්සු ගොඩක් බූරුවන්ට වෙනවා (ම)
මගලී Saturday, 13 June 2015 07:56 AM
මේක බලන අය ඊට වඩා පිස්සු.ලෝකේ කිසිම රටක කිසි කෙනෙක්ව දම්වැල් දාගෙන අරගෙන යන්න බෑ.හිරකාරයක් හැරෙන්න.ඔය සමාජ ශාලා වලනම් කරනවා .පාරේ තොටේ නම් එහෙම රැගෙන යන්න බෑ මොන කෝටිපතියෙක් උනත්. (ස)
අජිත් Monday, 15 June 2015 01:01 PM
සල්ලි වලට ගැහැණු ඕනෑ විදියකට ඉඳීවි
චන්න බුවනක Monday, 15 June 2015 05:53 PM
සංස්කෘතිය, සභ්‍යත්වය වල්වැදිලා. (නි)
චන්න බුවනක Monday, 15 June 2015 05:56 PM
ඔය දඟලන විදියට ඔය කෙනා කවදාහරි මැරෙන්නේ බොහොම අසරණවෙලා (නි)
බන්දුල Wednesday, 17 June 2015 12:00 AM
මා ඉන්නේ ගෝල්ඩ් කෝස්ට් වල ට කිලෝ මීටර් 00 එහා. මා දන්නා තරමට මහා පාරේ මේවා කලොත් නඩු දානවා. (නදී)
අකලංක Wednesday, 17 June 2015 07:19 AM
නිදහස් මතදාරියෙක් (ම)
අබ්දුල් Wednesday, 17 June 2015 09:53 AM
සල්ලි වලට කෙල්ලොත් මෙහෙම වෙනවා කියලා තියෙන්නේ නිකන්ද.? (ර)
ටිකිරි Thursday, 18 June 2015 09:38 AM
මම නම් හිතන්නේ මිනිහට තියෙන්නේ පරපීඩක කාමුකත්වය කියන ලෙඩේ. ඔක්කොටම එහා මේ කෙල්ලෝ මෙයාගේ නෝනා. සංසාරයේ කරපු පින් බලයෙන් අපි බෞද්ධයෝ වෙලා ලංකාවේ උපන්නේ.නැතිනම් මේ සත්තු වගේ ජීවත් වෙන ජීවිතේ සැපයි කියල හිතාවි. (ස)
ප්‍රශාන්ත Tuesday, 23 June 2015 05:19 AM
මේවා බොහොම ටික කාලයයි. මෙතැන ලොකුම පාපය දුම්කොළ වෙළඳාමයි. මෙයාට කන්න බොන්නවත් නැතිව භයානක ලෙඩ දුක් හැදිලා දුක් විඳින්න වෙනවා කවදා හරි (බ)
සුධීර Thursday, 25 June 2015 06:07 AM
මුදල් වලට කරන්න දෙයක් නැතුව ඇති (නි)
ශ්‍රීමා Friday, 12 June 2015 08:11 AM
මානව හිමිකම් මුදලට යටවෙලා. මේක මානසික ලෙඩක් (නි)
ෆාතිමා Thursday, 11 June 2015 05:06 PM
එදා වේල කන්න නැති කෙනෙකුට කෑම ටිකක් දුන්නා නම් කොච්චර පින්ද? (නි)
සොපී Thursday, 11 June 2015 06:36 PM
මානසික රෝගියෙක් .....! (නි)
දයාල් Thursday, 11 June 2015 07:03 PM
වටිනා ලිපි දිගටම පළකරන්න. (නි)
විහංස Friday, 12 June 2015 04:41 AM
කන්න ඇදින්න නැති මිනිස්සු ඉන්න රටේ මේ වාගේ මානසික ලෙඩ්ඩු ඉන්නවානේ (ම)
කපිල Friday, 12 June 2015 04:49 AM
මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ (ම)
ප්‍රසාද් Friday, 12 June 2015 05:41 AM
යටම ටික මුලින් ම කියල පටන් ගත්තනම් ලිපිය ටිකක් සමාජ ෆ්‍රෙන්ඩ්ලි වෙයි නේද බාගයක් කියවල අත් හරින පිරිසට වැරදි මතයක් යනව නැත්නම් (ම)
ඩිකි Friday, 12 June 2015 06:55 AM
මෙහෙම කෙනෙක්ගේ බිරිඳ වෙනවාට වැඩිය හොඳයි ගමේ දුප්පත් මිනිහෙක් බැඳගන්නවා. මොකද ඒ මිනිස්සු මීට වඩා බිරිඳට ගරුකරනවා (නි)
සුගත් Friday, 12 June 2015 07:29 AM
කෝ ලෝකයේ මානව හිමිකම් සංවිධාන? (ම)
මැගී Friday, 12 June 2015 08:00 AM
සුපිරි පොරක්. (ස)
දුමින්ද Thursday, 11 June 2015 04:02 PM
කාමය අන්ධය (බ)
ඉන්දික Friday, 12 June 2015 08:19 AM
මානසික ලෙඩ්ඩු. (ස)
කමල් Friday, 12 June 2015 08:28 AM
අනේ මහෙ මත් නොසණ්ඩාලයෝ (ම)
කැළුම් Friday, 12 June 2015 08:31 AM
දුන් කොළ සැර උගේ ඔලුවට ගහලද කොහෙද ? (ම)
ශාන්ති Friday, 12 June 2015 09:18 AM
හොදම කතාව කැලුම් කියල තියෙන්නේ (බ)
රුකී Friday, 12 June 2015 09:32 AM
මෙහෙමත් පිස්සු බවලතුන් ! (හේ)
මදුවන්ත Friday, 12 June 2015 12:42 PM
මටත් කෝටිපතියෙක් වෙන්න ඕනෑ (නි)
ගයාන් Saturday, 13 June 2015 01:37 AM
පිස්සෙක්නේ! (නි)
මංජු Saturday, 13 June 2015 03:31 AM
මානසික ලෙඩක් තියෙන්නේ මේ පිරිමියාට නෙවෙයි. අර එයාගේ නෝනා කියල කියන බවලතාට. මේකත් හැබෑට නෝනා කමක්ද ? අපේ රටේ පිටකොටුවේ නාට්ටාමි කෙනෙකුගේ නෝනා මිට වැඩිය නම්බුකාර විදියට සතුටින් ඉන්නවා ඇති. (බ)
නලින්ද Saturday, 13 June 2015 05:25 AM
පේනවා නේද සල්ලි පස්සේයන කෙල්ලන්ට වෙන දේ. (ස)