මහනුවර බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය සිසුවියක් දැන් අවතාරයක් ලෙස සැරිසරන බව කියන සිද්ධිය සම්බන්ධව ගවේෂණයක් කර ”මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේෂණයක්” යන හිසින් පසුගිය පස්වැනිදා ඉරිදා ලංකාදීපයේ විශේෂාංගයක් පළකළෙමු.
මියගියත් පාසලේ සැරිසරණ බව කියන දැරියගේ මව කතා කරයි |
සමාජය ඉදිරියේ අපි දැඩි පීඩනයකට හසුවෙලා |
එයා කවදාවත් පව් කළේ නෑ |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මගේ දියණිය හොල්මනක් නොවෙයි
උපාලි Wednesday, 22 August 2012 08:14 AM
මෙවැනි අදහස් වලින් සිත තවත් ශක්තිමත් කරගන්න.(ස)
මොහාන් Sunday, 09 December 2012 05:25 PM
ඒ අම්මාට මොන තරම් දුක ඇතිද (දී)
හරීන් Sunday, 23 September 2012 12:09 PM
මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. (නි)
කුමුදු Thursday, 20 September 2012 11:57 AM
ඔයගේ දරුවා හොඳ තැනක ඉපදිලා ඇති.(ස)
මොහොමඩ් අනීස් Sunday, 16 September 2012 11:37 PM
මේක අමූලික බොරුවක් අම්මේ.. මේක ඔබලාට අපහාස කරන්නට කවුරුන් හෝ කළ දෙයක්.. ඔබලාට කළ දෙයට ඔවුන්ට නිසි කළ දඩුවම් ලැබේවි..!!(නු)
යාකා Monday, 03 September 2012 01:43 PM
නැමෙන දිවට මොනවා කියන්න බැරිද (දී)
අසන්ක Sunday, 02 September 2012 05:03 PM
ඒ කාලෙනම් ඡායාරූප විශ්වාස කරන්න පුලුවන්.ඒත් අද කාලෙ බැහැ.මේක ඩිජිටල් මායාවක්.මේ වගෙ වැඩ කරලා වීරයන් වෙන්න හදන අයත් ඉන්නවනෙ. පොටෝශොප් මෘදුකාංගයෙන් මේ වගේ එකක් ලෙහෙසියෙන්ම හදන්න පුලුවන්. (නි)
ගංගා Saturday, 25 August 2012 03:56 PM
මා මෙමම සිද්ධියට අදාල පුවත්පත් වාර්තා කියැවූ අතර මා හට කටකතා මගින් දැනගන්නට ලැබුනේ මේ ළමයා අලව්ව දුම්රිය අනතුරින් තුවාල ලබා එක් කකුලක් වෙන් කල ශිෂ්‍යාවක් ලෙසයි.(ස)
අජිත් Thursday, 23 August 2012 07:46 PM
මේ ඡායාරූපය දැක්ක ගමන් කියන්න පුලුවන් කැමරාවක් ගැන දැනුමක් නැති කෙනෙක් ගත්ත එකක් බව. (නි)
ලහිරු Wednesday, 22 August 2012 03:08 PM
දරුවෙක් මියගියත් ඒ දරුවාව දෙමවිපියන්ට වටිනවා. එම නිසා ඒ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ඇන්ටි, ඔයා සැලෙන්න එපා. ඔයාගේ රත්තරං දුව මේ ලෝකෙ හොද තැනක ඉපදිලා ඇති. (නි)
ශිරානි Sunday, 19 August 2012 05:31 PM
මිනිස්සු කියන්නේ මහා පුදුම ජාතියක්. ඔයාගේ දුව හොද ලෝකයක ඉපදිලා ඇති බව ඒකාන්තයි. (නි)
ෂෙරීෆ් Monday, 20 August 2012 05:22 PM
මේක බොරුවක්. මේක ගත්ත කෙනාට මොකක් හරි සන්නියක් හැදෙන්න ඇති ඒ වෙලාවේ. එතකොට වෙව්ලද්දී ඡායාරූපය මෙහෙම වදින්න ඇති. (නි)
සංජීව Monday, 20 August 2012 11:58 AM
මිනියත් විකුනන් කණ සමාජයකට මේක පුදුම දෙයක් නොවේ මියගිය අය අතර නොවේ අවතාර සිටින්නේ ජීවත් වන අය අතර දයාබර දුවාට නිවන් සුව පතමි.(ස)
කැලුම් Monday, 20 August 2012 11:42 AM
ආන්ටි, සියලු දේම දෙස උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වෙන්න. එවිට දුක අඩුවේවි. (නි)
ප්‍රවීන් - මැනිලා Monday, 20 August 2012 11:30 AM
ඇත්තටම මේ දෙමවුපියන්ගේ හිත් රිදවලා අපි කරලා තියෙන්නේ ලොකු වරදක්. (නි)
ජෙස්මින් Monday, 20 August 2012 04:56 AM
අනේ ආන්ටි, ඔයා සැළෙන්න එපා. මිනිස්සු හැම වෙලේම බලන්නේ කාවහරි පාගලා බිමටම දාන්නයි. (නි)
ගුණරත්න Sunday, 19 August 2012 10:15 PM
අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ උන්මත්තක ලෝකයක. ඔබ දුක් වෙන්න එපා. (නි)
සෙනෙරත් Sunday, 19 August 2012 09:34 PM
එයා දක්ෂ දරුවෙක් නිසා මේක කාගේ හරි වැඩක් වෙන්න ඇති...(ස)
චමිදු Sunday, 19 August 2012 08:43 PM
ආන්ටි, අපේ මිනිස්සුන්ට පිස්සු. (නි)
දනු Sunday, 19 August 2012 05:47 PM
පිස්සන් කියන දේවල් අහලා දුක් වෙන්න එපා ඇන්ටි. දරුවෙක් සම්පතක් වෙන්නේ දෙමාපියන්ට මිස පිස්සන්ට නොවේ. (නි)