ඕලන්ද ජාතික තරුණයකු වන බර්ටි ජන්සෙන් මියගිය තම සුරතල් බළලා ඉදිරිපියටත් තමා ළඟම තබා ගැනීම සඳහා අපූරු ක්‍රමයක් යෙදීය. මෝටර් රථයකට යටවීමෙන් මියගිය සුරතල් බළලා බෙහෙත් ගැල්වූ ඔහු දුරස්ථ පාලකයක් මගින් හැසිරවිය හැකි සෙල්ලම් හෙලිකොප්ටරයක් ලෙස බළලා නිර්මාණය කළේය. ‘ඔර්විල් කුරුල්ලන්ට හරිම ආසයි. එයා දැන් කුරුල්ලෙක් වගේ ඉගිලෙනවා. මම ඔර්විල්ගේ ආශාව ඉෂ්ට කළා.‘ ජන්සන් එහෙම කියයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මළ පූසා පියාඹයි
මනෝජ් Friday, 08 June 2012 02:49 PM
සුද්දන්ට වැඩ නැතුවට ඕව හොඳයි෴
දිලාන් Thursday, 07 June 2012 10:36 AM
වෙනසකටත් එක්ක හොඳයි...
තරංග Thursday, 07 June 2012 01:11 PM
අනේ පව් පූසා...
කාන්චනා Thursday, 07 June 2012 02:47 PM
අලුත් දේවල් අත්හදා බැලීම තමන්ට වාගේම රටටත් ආඩම්බරයක්..
ජන්තු Thursday, 07 June 2012 03:46 PM
හැමෝම එක වගේ නැ .මේ මනුසයා එහෙම හරි කොරා..අපේ කෙනෙක්ගේ පුසෙක් මළොත් කෙල්ලොන්ගෙන් ලකුණු දා ගන්න ඉක්ක්මනට ෆේස්බුක් දායි කදුඵ පෙර පෙර..ඒච්චරයි
කෙවින් Thursday, 07 June 2012 05:20 PM
හම්... මට හිතෙන්නේ මේ මනුස්සයට මේ නිර්මාණය කරන්න ඕන නිසා මේ සතාව හප්පල මරන්න ඇති....
අයියෝ සල්ලි Friday, 08 June 2012 09:07 AM
මෙයාට පිස්සු
මන්න සුදා Friday, 08 June 2012 10:09 AM
හපෝයි.... දැන් ඉතිං අද රෑට ඔය පියාඹන පූසාව හීනෙන් දැකලා හොදටම බයවෙයි
ඉමල්ක Friday, 08 June 2012 03:07 PM
අයියෝ සල්ලි...............
නිපුන් සමන්ත Thursday, 07 June 2012 10:10 AM
මෙලො රහක් නැති පූස් හරකෙක්
චමී Saturday, 09 June 2012 12:58 PM
පිස්සු පූසා..................
චාමින්ද Saturday, 09 June 2012 12:31 PM
පූසාට කරපු දේ සුද්දන්ටත් කරමු
දඟයා පවර් Saturday, 09 June 2012 09:02 PM
මෙවගෙ පුද්ගලයෙක්ගෙ ගෙවල්ගාව නොඉපදේවා.. !!! :O
සංජය Sunday, 10 June 2012 01:16 PM
කමක් නෑ පූසා උඩින් හරි දැන් යනවනේ, මතක් වෙන්න හරි ළඟ ඉන්නවනේ
නැපොලි Monday, 11 June 2012 02:22 AM
පූසට පණ 7ක් තියනව කියන්නෙ එකනෙ, මොනව උනත් අහල පහල පුසෙක් මේක දැක්කොත් ඌට පිස්සු හැදෙයි
රුක්ෂාන් Wednesday, 13 June 2012 11:53 AM
පූසා නෙමෙයි.සුද්දාව උඩ යවන්න තිබුණේ ඔය විදියට.අපේ රටට එදා ඉදන් කරන කියන දේ වලට
අරුණ Friday, 15 June 2012 11:23 AM
ඒ මනුස්සයා ඒ දේ කලේ හොද චේතනාවකින්නේ. අනික මැරිච්ච පුසෝ ගැන දුක හිතෙන තරම් අපි අහිංසාවාදි මිනිස්සු කියලා නම් කියන්න එපා.
ඉනෝකා Friday, 05 October 2012 08:13 PM
මෝඩ විහිලු. (නි)
කරෝලිස් Wednesday, 06 June 2012 04:42 PM
බොලවු ඇත්තටම මමත් මේ කල්පනා කළේ අපේ හාමිනේටත් මේ ක්‍රමය සුදුසු නැද්ද කියලා
සමන් Wednesday, 06 June 2012 02:24 PM
පූසට කරන අපහාසයක් .
පී.ඩී Wednesday, 06 June 2012 02:42 PM
අනේ පව් අහිංසක සතාට මැරිලවත් ඉන්න දෙන්නේ නෑ.....
අලිබබා Wednesday, 06 June 2012 03:53 PM
මේකත් අළුත් නිර්මාණයක්. ඉදිරියේදී මිනිසුන්ටත් ඔහොම කරන්න පුලුවන්.
පැට්රික් Wednesday, 06 June 2012 04:06 PM
වයිෆ්වත් උඩයවන්න හදයිද දන්නෑ...
සමන්ත Wednesday, 06 June 2012 04:18 PM
අනේ එයාට මොනවත් කියන්න එපා . ඕක තමයි බටහිර වින්තනය .
ජනක Wednesday, 06 June 2012 03:45 PM
ඕකට තමයි කියන්නේ කන්න දුන්නට මොලේ දෙන්න බෑ කියලා.....
සුප්රා Wednesday, 06 June 2012 04:47 PM
බටහිර මිනිස්සු අලුතින හිතනවා හැමදේම.අපි හොද දේට හොදයි කියන්න ඕනි
Gini kasaya Wednesday, 06 June 2012 05:19 PM
අනේ අයියා මාවත් එහෙම උඩ යනන්නොකෝ.
දලු බණ්ඩා Wednesday, 06 June 2012 01:25 PM
සතාට ආදරේනම් ඔහොම කරාවිද ??? හ්ම්.....
රමයා Wednesday, 06 June 2012 05:34 PM
ලංකාවේ පූසන්ට ජේසු පිහිටයි...........ඊළඟට කට්ටිය පූසෝ උඩ යවන්න ගනියි..බොරුනම් හා බලන්න...
රම්‍යා Wednesday, 06 June 2012 04:54 PM
ලංකාවෙ පූසන්ට දෙවි පිහිටයි.. ඊළගට කට්ටිය එකතුවෙලා පූසො උඩ යවන්න හදයි...
සෙනරත් Wednesday, 06 June 2012 06:24 PM
නමුත් මේ මළ පූසා දැකීමෙන් මෙයාට ආදරයක් ඇති වෙන්නේ නෑනේ
dinesh-saudi Wednesday, 06 June 2012 06:20 PM
ගෙදර අය මැරුනමත් එහෙම කරයිද දන්නේ නෑ
පෙරේරා Wednesday, 06 June 2012 09:49 PM
කිසිම පූස් ගතියක් නෑ
රණවීර Wednesday, 06 June 2012 10:30 PM
දෙවියනේ.....
ප්‍රියන්ත Wednesday, 06 June 2012 10:15 PM
අහිංසක වැඩක්
රොෂාන් Thursday, 07 June 2012 09:21 AM
වැඩේ නම් හොදයි.ගෙදර බල්ලත් අරීවිද දන්නේ නෑ