පිලිපීනයේ මැනිලා නුවර වැවක සිටි මිනීමරු කිඹුලකු අල්ලා ගැනීමට එරට වනජීවි නිලධාරීන්ට හැකි විය. මාස කිහිපයක් ඉතා වෙහෙස මහන්සි වී අල්ලාගත් කිඹුලා ගොඩට ගත් පසු ලොව දිගින් වැඩිම කිඹුලා ලෙස නව ගිනස් වාර්ථාවකට ද උරුම කම් කියයි. මීටර් හයකට වඩා දිගින් සහ ටොන් එකකට වඩා බරැති මේ කිඹුලා වයස අවුරුදු දෙකක කුඩා දරුවකු සමග වැඩිහිටියන් දෙදෙනකු බිළිගත්තේය. මේ කිඹුලා එරට කිඹුල් උයනකට ගෙන ගොස් දැමීය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මැනිලා කිඹුල් රජා ගිනස් පොතේ
උපන් රටේ අන්තය Wednesday, 04 July 2012 12:51 PM
කිඹුල් රජා දියවන්න ඔයාට ගෙනත් දාන්නකෝ ...සතාට සහ අපේ රටටම කරන ලොකු පිනක් ...!!!
පිලිපීනෝ Wednesday, 04 July 2012 02:34 PM
කාටද ආඩම්බර ..!!
වාසල Wednesday, 04 July 2012 06:06 PM
කිඹුලා නෙමෙයි මහසෝනා දැම්මත් ඕකට ගිය අයව පන්නනවා බොරු
ජගත් Wednesday, 04 July 2012 09:00 PM
අපේ රජා ඔයිට වැඩිය දිගයි.අපි ළගදිම මේ වාර්තාව කඩනවා
ගෝපාල් Thursday, 05 July 2012 01:31 PM
කිබුලෙක් අල්ල ගන්න ගෙනිහින් තියෙන තුවක්කු ගොඩ....
මාධව Friday, 06 July 2012 07:57 AM
අපේ රට ගැන අපි කණගාටු වෙන්න ඕනි
ලක්ෂාන් Friday, 06 July 2012 11:14 AM
මැනිලා වල කොහිද වැව්??
පරාස Saturday, 07 July 2012 02:35 AM
පුදුමයි ඕකව මස්කරපු නැති එක පිල්ලෝ
සංජය Saturday, 07 July 2012 07:11 AM
මරු කිඹුලා..
උපුල් Saturday, 07 July 2012 11:44 AM
මාර කිම්බුලක්
කේ නන්දසිරි Saturday, 07 July 2012 10:12 PM
ඔයිට වඩා ලොකු කිබුලෝ අපේ රට පාලනය කරනවා
අමරපාල Sunday, 08 July 2012 08:41 AM
මේ කිඹුලා පරණයි
වලහා Wednesday, 11 July 2012 12:14 AM
නියම ගිනස් කිඹුලෙක් ඉන්නවා බොරලැස්ගමුව වැව ඉස්සරහ කඩේක
ෂෙහාර Wednesday, 11 July 2012 09:07 PM
ඕකට වඩා ලොකු කිබුලියක් ඉන්නවා අපේ ගෙවල් ගාව
ෂෙහාරා Wednesday, 11 July 2012 08:29 PM
ඕකට වඩා ලොකු කිඹූලියක් ඉන්නවා අපේ ගෙවල් ගාව
ශිරානි Thursday, 12 July 2012 11:29 PM
බල්ලෝ පූසොත් කන අය පුදුමයි කිඹුලව නොකෑවා....