ඉතාලියේ මිලානෝ නගරයේ අලුතින් දහම් පාසැලක් ආරම්භ කිරීමට කටයුතු යොදාගත්තේ මෙහි ජීවත්වන ශ්‍රී ලාංකික දරු පවුල්වල දූදරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අරමුනිණි. මෙහි ජීවත්වන දූදරුවන්ට පාසැලෙන් නිසි අධ්‍යාපනයක් ලැබෙන අතර ලාංකික අනන්‍යතාවය රැකෙන අන්දමින් දරුවාගේ අධ්‍යාපනය හැඩගස්සා ගැනීමට හැකියාව ලැබෙන්නේ දහම් අධ්‍යාපනය මගින් ලැබෙන පෝෂණ ගෙන
ලොව උතුම් ශ්‍රේෂ්ඨ ජාතියකට උරුමකම් කියන අප ළඟ පැවති උදාර ගතිලක්ෂණ දිනෙන් දින වියකී යන බවක් දක්නට ලැබෙන අතර එය තරමක් දුරට හෝ අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ අනාගත පරම්පරාවට එවැනි උදාර ගති ලක්ෂණ දායාද කලහොත් පමණි.
එබැවින් පූජ්‍ය,පූජක,ගුරුවර,වැඩිහිටි අප කාගේත් වගකීම හා යුතුකම වන්නේද තමාගේ කාර්යභාරය මැනවින් කාලෝචිතව තේරුම් ගැනීමයි. දරුවාගේ දුර්වල තැනදී දොස්පවරමින් හෙළා දකිනවාට වඩා උතුම් වන්නේ තමාගේ ගතිපැවතුම්,සිතුම්පැතුම් ක්‍රියාකලාපයන්ගෙන්ආදර්ශමත් වීමයි. දරුවාට අධ්‍යාපනය ලබාදී උගතෙකු බුද්ධිමතකු කරනවා වගේම ගුණවතකු,නැණවතකු කිරීමටද,පාපයෙන් වලක්වා ගැනීමට, යහපතහි යෙදවීම, මව්පිය,ගුරුවරු, වැඩිහිටි ගෞරවය ඇතිකිරීම බණට ,භාවනාවට,සිලයට වත්පිලිවෙත්වලට යොමුකිරීම තුළින් උදාර චරිතවත් සමබර පෞරුෂයකින් යුත් ගුණවත් සත්පුරුෂයකු සමාජයට දායාද කළ හැකිය.
හිරගෙවල් පොලිසි විවෘතවන ප්‍රමාණය අඩුකොට මානසික රෝගින්ගේ ප්‍රමාණයද අඩුකොට මානසික සමබර තාවයෙන් යුත් ආදාරවු සමබරතාවයෙන් යුත් උදාරවු දරුපරපුරක් බිහිකර ගැනිමට මෙම දහම් සේවාව ඉවහල් වේ.මෙවැනි අතුම් අදහසක් මුල්කරගෙනයි අලුතින් දහම්පාසැලක් ආරම්භකළේය.මේ සඳහා කටයුතු කල සංවිධායක මඩුල්ලටද,මව් දෙමව්පියන්ටද,ගුණ යහපත් ආදරණීය දූපුතුන් සියලු දෙනාටද සියලු යහපත සැනසේවායි ප්‍රාර්ථනා කරන බව පලගහතැන්නේ සීලවිමල හිමි ප්‍රකාශකර සිටී.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිලානෝ දහම් පාසල
ආකාෂ් Thursday, 13 June 2013 03:30 AM
මේ සීදේවි ළමයි කැමතිද ඇමෙරිකාවේ ජීවත් වෙන්න? මෙහෙ හොද දහම් පාසලුත් තියෙනවා. (නි)
අජිත් කුමාර - ඕමානය Tuesday, 24 September 2013 02:48 PM
ශ්‍රී ලාංකීය ජනතාව වෙසෙන අනෙකුත් රටවලද මෙවැනි කුසල ක්‍රියාවන් කරනවා නම් අගනේය. (ස)
සෙනෙවි Thursday, 04 July 2013 04:50 PM
වතිතානුව ලග තිබුනත් ඔවුන් නිහඩ වෙන්නා- අපේ රටේ ඔහොම කලොත් පෙලපාලිද යන්නා- අන්තවාදී රට යවලා එහි තත්ත්වය පෙන්නා- මොලේ සුද්ද කලොත් අනේ පිනක් සිද්ද වෙන්නා... (නි)
නුවන් ලක්මල් Wednesday, 19 June 2013 09:57 PM
ලෝකයේ කොහේ හිටියත් ශ්‍රී ලාංකිකත්වය රැකෙන අන්දමින් කටයුතු කරන එක ගොඩක් හොදයි.(නදී)
විනෝත් Wednesday, 19 June 2013 10:01 AM
ගයන් සිල්වා එමෙ හිතාන්න එපා එපා ලංකාවෙත් ඉන්නවා ලස්සන කෙල්ලෝ. (අ)
ආකාෂ් Wednesday, 19 June 2013 01:39 AM
ඉතාලියේ සිංහල ජනතාව අතර සමගියක් නැතිලු නේද? (නි)
ගයන් සිල්වා Tuesday, 18 June 2013 09:55 PM
ලංකාවේ ලස්සන කෙල්ලෝ ඔක්කොම ඉතාලි ගිහින්නේ අපිට මොනවද තියෙන්නේ (අ)
විනොද් Tuesday, 18 June 2013 09:21 AM
කියලත්මෙයාල අහන්නෑ
සජිත් Monday, 17 June 2013 05:55 PM
හාපෝ ආකාශ් මෙහෙ ඉන්න කොල්ලෝ හොද නැහැ. ඒ හින්දා එහේම ඉන්න එක හොඳයි.(නදී)
විනෝත් Monday, 17 June 2013 12:30 PM
මේ ඔක්කොම ප්‍රතිචාර ආවේ මේ ගෑණු ළමයි හින්දනේ.මොනවටද අපි මේ රණ්ඩු වෙන්නේ? (නි)
ඩෙනම් - දෝහා Sunday, 16 June 2013 07:03 PM
ක්‍රිස්තියානි අපට වුනත් දන්නවා , බුදුන් වඳින කොට අත් නැති බ්ලව්ස් අඳින්න බැහැ කියලා. ලස්සන වුනාට වැඩක් නැහැ විටෙක පල්ලියටයි තවත් විටෙක පන්සලටයි යනවා නම්. මේකෙන් වෙන්නේ තමන්ම රැවටෙන එකයි.(නදී)
තරිදු Friday, 14 June 2013 08:36 PM
වැඩේ හොදා (අ)
විනෝත් Thursday, 13 June 2013 03:30 PM
මංජු මල්ලි ඔයාට පන්සල් ගියත් පල්ලි ගියත් කෙල්ලෝ ඉන්නම ඕනේ. ඔයාට ජෙලස් ද?(නදී)
විමලසේන හ.ද. Monday, 10 June 2013 02:01 AM
මේ ඡායාරූප වල ඉන්න ගැහැණු ළමයි නම් ලස්සනයි (නි)
රණවීර Wednesday, 12 June 2013 04:06 PM
විනොත්, ඒ මගේ නංගී.(නදී)
ටිරල් වනිගරත්න Tuesday, 11 June 2013 07:25 PM
විනෝත්, ධනුෂ්ක මේක ආගම බව තේරුම් ගන්න සහෝදරයා.(නදී)
නිරන්ජන් Tuesday, 11 June 2013 01:21 PM
අනුර මෝඩ කතා කියන්නේ නැතුව උදාහරනයක් දෙන්න..එහෙම වෙච්ච එක සිද්දියක් පෙන්නන්න.(ස)
දුවින්ද Tuesday, 11 June 2013 09:29 AM
වෙන රටක හිටියත් තමන්ගේ ආගම ගැන මේ වගේ පින්වත් දෙයක් හිතලා ඒක ක්‍රියාවට නැගීම හොඳ දෙයක්. ගොඩක් ලොකු පින් වැඩක්. ස්තුතියි එකට උදව් කරපු හැමෝටම. (ස)
ඉන්දික Tuesday, 11 June 2013 02:30 AM
හර්ෂ, ඩඩ්ලි, සුසිල්, යන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මහත්වරුන්ට පින්සිද්ද වෙන්න ඕන තාමත් මිලානෝ වල මේ වගේ හොඳ දේවල් කරනවාට.(නදී)
සුජා Monday, 10 June 2013 05:38 PM
මොන රටක හිටියත් 'දරුවනට 'ගුණධර්ම' හුරුකරවන්න ඕනෑ.දහම් අධ්‍යාපනය නිසිලෙස ලබාදුන්නොත් යහපත් දරුවෙක් සමායට හිමිවෙනවා. අපේ සිංහල දරුවන්ට දහම් පාසලක් ආරම්භ කිරීමට කටයුතු කළ සියල්ලන්ටම පින් (නි)
සංජු Monday, 10 June 2013 04:43 PM
විනෝත් ....පන්සල් ගියත් ගැහැණු ළමයි තමයි බලන්නේ පිනක් කර ගන්නේ නැහැ. (ස)
ව.ද ධනුෂ්ක Monday, 10 June 2013 12:47 PM
ඇස් වහක් කටවහක් නැහැ, සීදේවි ළමයි ටිකක්... (නි)
විනෝත් Monday, 10 June 2013 11:53 AM
දෙවැනි ෆොටෝ එකේ ඉන්න ළමයා ලස්සනයි. (නි)
අනුර Monday, 10 June 2013 09:10 AM
අපේ රටේ වෙනත් ආගමක දහම් පාසැලක් පටන් ගත්තොත් පෙළපාලි යනවා නේද ?(නදී)
ඉෂාර Monday, 10 June 2013 08:43 AM
ඇස්වහක් කටවහක් නෑ, සීදේවි ළමයා.(නදී)