ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගීය.
වෙනස් වන මිහිතලයේ කතාව ඔහුගේ පින්තූරවලින් කියැවේ.
1. ආර්ජන්ටිනා ගව පට්ටියක්
2. දකුණ අපි‍්‍රකාවේ ගල් අඟුරු ආකරයක්
3. ඊශ්‍රායෙලයේ ෂා කිබුට්ස්
4. ප්‍රංශයේ වර්දාන්හි හමුදා සොහොන් බිම
5. කෝපන්හේගන් ප්රත්යන්තය
6. බොට්ස්ටානාවේ අලි ඇත්තු
7. ඊජිප්තුවේ ෂාලි නටබුන්
8. ස්විට්සර්ලන්තය
9. ස්වීඩනයේ ගල්හෝමන්
10. ඇමෙරිකාවේ ඩෙන්වර්
11. ඕස්ටේ්රලියාවේ පේ‍්‍රසර් වැලිකඳු
12. බ්රසිලයේ ඇමේසන් ගඟ
13. පීරු රාජ්‍යයේ මැචූ පීචූ
14. ක්‍රොඒෂියාවේ ඩුබ්රෝව්නික් නගරය
15. ටැස්මේනියාව, ඕස්ටේ්රලියාව
16. ජපානයේ හෂීටා දූපත
17. ස්වීඩනයේ ස්ටොක්හෝම්
18. ඊජිප්තුවේ මිට් ගාම්ර් ඩෙල්ටාවේ පරෙවි කූඩු
19. ඉන්දියාවේ බරණැස
20. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අධිවේගි මාර්ග
21. පැරිසියේ ලූව් නා ලයි දලා සිටා ප්‍රංශය
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිහිකත අහසේ සිට
ඞබ්ලිව් ඒ තිලක් Monday, 20 February 2012 02:24 PM
ලංකාව දුටුවෙ නැතිද