ගසා වඳින තාලම් තිස්දෙක ගදඹ දෙව් පුත්හු තාලම් තිස් දෙකක් ගසා බුදුන්වහන්සේ පිදූහයි දැක්වෙයි. බුදුන්වහන්සේ බෝසත් අවධියෙහි විත්ති පවසමින් ගසා වඳින තාල, සුගත තාලම, භෙර තාලම, පංච තාලම, ශක්‍ර තාලම, බ්‍රහ්ම තාලම, ඊශ්වර තාලම, පංච තාලම, ශක්‍ර තාලම, කදිර තාලම, සුමණා තාලම, විභීෂණ තාලම, නාථ තාලම, ගණපති තාලම, සූර්ය තාලම, චනද්‍ර තාලම, මේඝ තාලම, භූමි තාලම, සිංහ තාලම, හස්ත තාලම, තුරඟ තාලම, වෘෂභ තාලම, ගුරුළු තාලම, නාග තාලම, ගිරා තාලම, කොවුල් තාලම, උළුක තාලම, දියකා තාලම, මණ්ඩුක තාලම, මාමුනි තාලම යනු තාලම් තිස්දෙකය. 1.සුගත තාලම් කවිය සතත සත වෙත පතල කුලූණැති - මෙ අප දියනා බුදුව වැඩ හිඳ අනත වෙස් ගත් දස මරුන් සහ - මරඟනන් ගිය පැරද විළි වැද සිරිත විලසට එතැන පත් සුර - සෙනග තුරු ගොස් පතුරුවා නද සුගත තාලම පළමු ගැසුවේ - එදා ගදඹය මුනිදු පා වැඳ පදය සුගතාභිධානං ත්‍රෛලොක්‍ය ශ්‍රේෂ්ඨම් රජ රාජ තත් දිත් දෘඵවිඩ තොන් නන්තත් ජෙක් කිනං තකට ජෙං තරි මථ· කිනං දෙවාති දෙවම් වන්දාමි බුද්ධං 2. භෙරි තාලම් කවිය එදා මරු බිඳ බුදුව වැඩ හිඳ - බෝමුලේ විදුරාසනේ පිට සදා ගත් බෙර තෙගව් පමණින්- ගදඹ ජය ගොස් පතුරු වන්නට පුදා මුනිඳුට මිණි පහන් දිව - මල් ද නා නා පසඟ තුරුකොට එදා එතනදි දෙවනු ගැසුවේ -භේරි තාලම ගදඹ මෙලෙසට පදය භෙරි ඝොෂානක් හෘද මධ්‍ය ලංච තරි තක් කිනන් භෙරි නාදංච පාදං කි‍්‍රණ කි‍්‍රණ තකුධං තත් දිත් තොන් නන් ත්‍රෛ ලොක්ය නාථං වන්දාමි බුද්ධං 3. පංච තාලම් කවිය නසා කෙලෙසුන් ගෙවා බව ගිම් - නිවා බුදු වූ ලොව්තුරා දෙසා දම්සක් නොයෙක් දිවසෙන්පා - අමා මහ නිවනට හැරා ගසා තෙද ඇති මුනිතුමන්හට - අමර කළ පද පෙළහැරා ගසා තෙවනුව නමෝ කිව් මේ - පංච තාලම ගදඹ ඇදුරා පදය පංච කතා ත්‍රි භෙරි සද්දංච චතුරා කින්කිනෙ පත්මෛ සුශීලං ජෙං ජෙං ගත තක් කිට තරි කුන්දා හ්රත කෝන් නාම ව න්දං ජිනෙන්ද්රං
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යක් බෙරය 2 වන කොටස
නිත්‍යා Saturday, 05 January 2013 01:53 PM
දැනුම වර්ධනය කිරීමට හොඳ අත්වැලකි (ස)
ක්‍රිෂ් Saturday, 05 January 2013 03:28 PM
ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලිපියක් (ස)