ආණ්ඩුවක් මේ තරම් හිතුවක්කාරී වෙන්න නරකයි |
ජාතික ආදායමෙන් 96% ක් ලෝකෙට ණය පොලී ගෙවනවා |
අධ්‍යාපනයට 6% දෙන්න ආණ්ඩුවට බැරි ඇයි? |
එජාප උප සභාපති, මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රටේ අවනීතියට මුල් වුණේ ආණ්ඩුව
දයා-සවුදි Monday, 08 October 2012 06:09 PM
කතාව ඇත්තනේ. (නි)
රිෂාන් Monday, 08 October 2012 07:58 PM
මතකද දන්ගොල්ලේ බෝම්බ සිද්ධිය? (නි)
මුතුකුඩ Monday, 08 October 2012 08:01 PM
"රටේ අවනීතියට මුල් වුණේ ආණ්ඩුව" හෙහ් හෙහ් හෙහ්... (නි)
රාජ් Tuesday, 09 October 2012 01:20 PM
ඇයි ඔයාලත් ආණ්ඩු කළා නේද? (නි)
ගාමිණී-කුවෙයිට් Wednesday, 10 October 2012 03:05 AM
මෙම ලිපියේ 88.89.90.91.කාලෙ ගැන කිසිම සදහනක් නැහැ.එතුමාට අමතක උනාද දන්නෙ නැ ඒ කාලෙ ගැන විග්රහ කරන්න. (නු)
සජිත් Friday, 12 October 2012 02:02 PM
කියන අයට මොනවා කියන්න බැරිද
සිල්වා Friday, 12 October 2012 02:05 PM
මම මොකුත් නැහැ (දී)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 October 2012 01:58 PM
ඔබ තූමන්ලා කවද්ද මේ රජයට හොදක් කිවිවේ. සෝල්දාදූවන් දිවිහිමියෙන් රට බෙරා ගැනීමට සටන් කරණ විටත් කිව්වේ මොනවද..? එදා ඔබ තුමන්ලගේ පක්ෂයේ අයත් රට පාළනය කළ යූගයක් තිබූණා. එදා රටට වටිනා මිල කළ නොහැකි සිංහළ දරුවන්ගේ ජීවිත දහස් ගානක් අමූ අමූවේ මරා දමද්දි ඔබ තුමන්ලා අද නීතිය කතා කරනවා. මේ ලිපිය කියවන ඔබ සදහා මගේ මතකේ අමිහරි එකම එක සිදූවීමක් මෙසේ සදහන් කරමි. මට නෑකම් වන, මාමවත්,නැන්දවත්,නැගනියන් තූන්දෙනාවත් රැක බලාගෙන ජීවත් කරවපූ, කිසිම වරදක් නොකරපූ පූතාලා දෙන්නා "ජේවීපී" එකට සම්බන්ධයි කියා මූළු ගෙදරම අළු ගොඩක් බවට පත්කර ඒ අහිංසකයින් දෙන්නව අරන් ගිහින් වදදී වෙඩි තබා ඝාතණය කර, ගෙදර අනෙක් පිරිස ඇදිවත පමණක් ඇතිව මහ මගට ඇද දැම්මා..!! මේ වගේ රටේ දරුදැරියන් දහස් ගණනකගේ අහිංසක ජීවිත ටයර් මාලෙන් කෙළවර වෙද්දී අද වගේ එදත් පෙළපාලි ගියාද.....? එදා සාධරණය වෙනූවට අසාධරණය වෛයිරය රජ කරමින් පෞද්ගලික පළිගැනීම් වළට මූල් ස්ථානය හිමි කරමින් කාමාතූරයන්ගේ සිතැගි ඉටූ කර ගැනීමට කාන්තාවන් කී දෙනෙක් නම් ඩැහ ගත්තද..? රටේ අවිනීතිය තිබූණේ අද නොවේ එදයි..සිංහලයින්ට ඉක්මනින් අතීතේ අමතක වීම කණගාටූවට කරුණක්. මේ හේතූ කාරනා නිසයි විවිධ පාර්ශවවලින් මේ රටට බළපෑම් එල්ල කරන්නේ...!! (අ)
ලලිත් Sunday, 14 October 2012 01:17 AM
අද රටේ පවතින ක්‍රමය පිළිබඳව ඔබේ විග්‍රහය ඉතා සාධාරණයි. මේ රටේ යුද්ධ ඇති කලෙත් යුද්ධ නැතිකලෙත් මේ විධායක ක්‍රමයයි. ඒ අතර කාලය තුල මේ රටට උන විපතනම් රටේ තිබු ප්රජාතන්ත්රවාදී ව්‍යුහය විනාශවීමයි. ඒ පිළිබඳව කතා නොකර පුද්ගලයන්ට වරද පැටවීමෙන් පලක් නැත. ඒක ඉවත් කරනතුරු ඔය එකම විග්රහයකින්වත් පලක් වන්නේ නැහැ. (නු)