”ලබන ආත්මයෙදී ඇමැති පුතෙක් නොවේවා” යනු තම එකම ප‍්‍රාර්ථනාව බව ”ඉරිදා ලංකාදීප”ය සමඟ පැවැති සාකච්ඡාවකදී මාලක සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. මාලක මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතාගේ එකම පුත‍්‍රයාය. මේ රජයේ ඇමැතිවරු සංඛ්‍යාව 60 කි. ඒ ඇමැතිවරුන් අතරින් තරුණ පුතුන් සිටින ඇමැතිවරු ද සිටිති. එයින් මර්වින් සිල්වා ඇමැතිවරයාගේ පුත් මාලක සිල්වා විශේෂය. ඒ විශේෂත්වයට හේතු ගණනාවකි. විටින් විට දබරයකට පැටලෙන මාලක මාධ්‍යයට පුවත් මවන්නෙක් වී ඇත. මෑතක හමුදා මේජර්වරයෙක් සම්බන්ධ සිද්ධියකට ඔහු අධිකරණය වෙතද යොමු කළේය. මේ පුවත්වලින් පෙනී යන කරුණක් නම් මාලක නැමැත්තා චණ්ඩියෙක්, මැරයෙක්, සමාජශාලාවල කාලය ගත කරන්නෙක් වශයෙනි. සරලව සඳහන් කළොත් නාහෙට නාහන තරුණයෙකි. මේ මතවල සත්‍යයක් තිබේද? ”ඉරිදා ලංකාදීප” ය ඒ සම්බන්ධයෙන් මාලක සිල්වාගෙන්ම විමසුවේය. ඉතා සුහදව, සැහැල්ලූවෙන් ”ඉරිදා ලංකාදීප” ය සමඟ පැවැති සාකච්ඡාවට පිළිතුරු දුන් මාලක ප‍්‍රකාශ කළ දේ මෙසේය.
මාලක සිල්වා කතාකරයි |
මම ක්ලබ් යනවා. ඒක ඇත්ත |
මාත් කොල්ලෙක්නේ. ඇයි මා දිහා අමුතු ඇහැකින් බලන්නේ |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලබන ආත්මෙදි ඇමැති පුතෙක් නොවේවා යනු මගේ පැතුමයි
දිනේෂ් Tuesday, 02 October 2012 09:58 PM
අහිංසක පෙනුමක්නෙ තියෙන්නේ..!(නු)
කුමාර Monday, 01 October 2012 02:50 PM
කොලු වයසට වෙන දේවල් ,වැඩිය ගණන් ගන්න එපා (ස)
ඕමාල් Monday, 01 October 2012 03:54 PM
මෙයාලට මොන දේශපාලනයක්ද? පෙනෙන්නේ නැද්ද දැනටත් රටට වෙලා තියෙන හදිය? (නි)
පුණ්‍යා Monday, 01 October 2012 08:03 PM
පොඩි කාලෙත් මව් කිරි වෙනුවටත් බිව්වේ රෙඩ් වයින්ද? ඊළග ආත්මෙ ඇමති තියා මනුෂ්‍ය ආත්මයක් ලැබුනොත් හොදයි..!(නු)
විජිත Tuesday, 02 October 2012 12:23 AM
කාන්තා කටයුතු ඇමති තනතුරට කැමති නැද්ද පුතා? (නි)
රසිකා Tuesday, 02 October 2012 07:50 AM
මුදලට ඕන දෙයක් කරන මිනිස්සු..!(නු)
නිමා Tuesday, 02 October 2012 09:55 AM
මනුෂ්‍යෙයක් වෙලා ඉපදෙන්න කොච්චර පිං දහම් කරන්න ඔනෙද? ඒක රැක ගැනීම අපගේ යුතුකමයි.. ලබන ආත්මයේ මනුෂ්‍යෙයක් වෙන්න මේ ආත්මයේ ගොඩක් පිං කළ යුතුයි..(නු)
දුෂ්‍යන්ත Tuesday, 02 October 2012 11:36 AM
දැනුයි අපි ඇත්ත දැනගත්තේ.. අනේ පව් අහිංසක පුතා..!(නු)
හර්ෂණ Tuesday, 02 October 2012 01:41 PM
අනාගතයට සුභ පැතුම්..!(නු)
ඩේවිඩ් Tuesday, 02 October 2012 03:21 PM
මේවා අපේ වගකිවයුත්තන් හිතන්න ඕන.. මේවගේ අය දේශපාලනයට සම්බන්ධ කරගන්නවාද කියලා..!(නු)
සමන් කොළඹ සිට Tuesday, 02 October 2012 08:58 PM
2013 කැලැන්ඩරයට ෂෝක් පින්තූර ටික... (නි)
සරා Monday, 01 October 2012 02:55 PM
ඇමති පුතෙක් නිසා තමයි ඔයා තවමත් ජීවත්වෙන්නේ පුතේ. (නි)
සමන් Wednesday, 03 October 2012 05:05 PM
ඕවා කියන්න කොණ්ඩය බැදපු අයට. (නි)
සරත් Thursday, 04 October 2012 09:04 AM
අපායේ ඇමතිලා නෑ නේද ? (ස)
චන්දිමා Thursday, 04 October 2012 01:31 PM
මේ ටික අහලා කට්ටිය හොදට පිළිගනියි.. පව් හොද පුතා..!(නු)
ගයනි Thursday, 04 October 2012 11:01 PM
පිටරටක වුණා නම් මේ වෙද්දි සියලු බලතල අහිමි වෙලා. (නි)
ඉන්ද්‍රා Friday, 05 October 2012 04:35 AM
මම රාජාගේ අදහසට කැමතියි. (නි)
විමංග Friday, 05 October 2012 11:52 AM
අයියෝ සල්ලී (ස)
සමන්ත Friday, 05 October 2012 02:47 PM
ලැබෙන ප්‍රතිචාර අනුවනම් පුතේ තවුරුත් හොඳක් කියන පාටක් නෑ (ස)
හරීම් Saturday, 06 October 2012 06:30 PM
මට මේක කියෙවුවට පස්සේ හොදටම කම්පනය හැදුනා. (නි)
ජයා Saturday, 06 October 2012 07:51 PM
ඔයාට ලංකාවෙ දේශපානලයට එන්න හොදටම සුදුදුකම් තියෙනවා පුතේ..අපි මේ ඡන්ද දායකයන් බලාගෙන හිටියෙත් ඔයාවගේ කෙනෙක් තමයි..!(නු)
පුණ්‍යා Saturday, 06 October 2012 08:29 PM
මාලක ඔබගේ ප්‍රධාන රැකියාව ගැන කියලා නැහැනේ..!(නු)
සිරි Monday, 01 October 2012 12:32 AM
ඇමතිගේ පුතා නිසා තමයි තවමත් ඔහොම ඉන්නේ. (නි)
රාජා Sunday, 30 September 2012 02:28 PM
තාත්ත ඇමති නොවුණා නම් ඔහොම සෙල්ලම් දාලා බේරිලා ඉන්න හම්බවෙන්නේ නැහැනේ. සාමාන්‍ය මිනිහෙක් මේජර් කෙනෙකුට ගැහුවා නම් එහෙම මිනිහාට ඉතින් දෙවියන්ගේම පිහිටයි. තේරුම් ගන්න ඇමතිකෙනෙක් වීමේ අනුහස පුතේ. (නි)
අපොන්සෝ Sunday, 30 September 2012 02:48 PM
මේ වගේ අය අනාගතයේ රට බාරගන්නා බව දැනගෙන තමයි අපි ලංකාවෙන් ආවේ. (නි)
මහේෂ් Sunday, 30 September 2012 03:01 PM
අනේ ඇති යන්තම්! (නි)
සේනානායක Sunday, 30 September 2012 03:15 PM
මේ කරන දේවල් වල හැටියට, අනේ මන්දා...? (නි)
රාජා Sunday, 30 September 2012 03:17 PM
ඇමති පුතෙක් නෙමෙයි, මනුස්ස පුතෙක්වත් වෙලා නොයිපදේවා කියල ප්‍රාර්ථනා කරන්න කැමති නැද්ද ඔයා? (නි)
චමින්ද Sunday, 30 September 2012 05:22 PM
ලබන ආත්මයේ කවුරුවෙලා ඉපදේවිද දන්නේ නෑ.(ස)
ප්‍රගීත් Sunday, 30 September 2012 07:07 PM
ජාතියේ පිනට පහළ වූ ඔබට අපි සියල්ලන්ම මනාපයි. (නි)
සංඛ Sunday, 30 September 2012 07:02 PM
මාලක අයියට බොරුවට කතා හදනවා. පවු අනේ. අහිංසක කොල්ලෙක්නේ. (නි)
හේමන්ත Sunday, 30 September 2012 08:35 PM
අපරාදේ කියවන්න ගිය අපේ කාලය... (නි)
ෂෙරීෆ් Sunday, 30 September 2012 10:42 PM
මට මතක නැහැ. (නි)
සේන Sunday, 30 September 2012 02:01 PM
පවු අහිංසකයා! (නි)
කාන්ස් Monday, 01 October 2012 06:46 AM
පවු අහිංසකයා. බලන්න එයා කියන දේවල් 100%ක් හරිනේ. දැන් ඉතිං උත්තර දීපල්ලකෝ මේවට. (නි)
අසේල Monday, 01 October 2012 08:51 AM
මේ පුතා ලබන ආත්මේ ගැන කියවනවා නේද? (නි)
සමන්ත Monday, 01 October 2012 10:19 AM
අනිත් අයටත් මෙහෙම කොස්තාපල් වරුන්ගේ කරට අතදාගෙන යන්න දෙනවද ?? (ස)
හේරත් Monday, 01 October 2012 10:35 AM
මනුෂ්‍ය ආත්මයක් නැවත ලැබීම කෙතරම් අපහසුද? ටිකක් සොයා බලන්න. (නි)
ප්‍රියා Monday, 01 October 2012 10:43 AM
මෙයා ඇමති පුතෙක් වෙන්නේ නැහැ (ස)
රෝසි Monday, 01 October 2012 12:00 PM
අනේ අපේ පැතුමත් ඒ විදියට මේ ලෝකෙ නම් ඉපදෙන්න එපා කියලායි. (නි)
උපුල් Monday, 01 October 2012 01:22 PM
ලබන ආත්මයක් තියෙයි ද කියන එකයි ගැටලුව.. නැත්නම් පැතුම හොදයි..!(නු)
වරුණ Monday, 01 October 2012 01:34 PM
ඔබට නීතියෙන් ගැළවිය හැකි වුවත්, හෘද සාක්ෂියෙන් සහ මහජනතාවගෙන් ගැළවීමක් නැත. (නි)
සුමනා Monday, 01 October 2012 01:55 PM
ඉතාමත් සුලු දෙයයිනේ කරන්න තියෙන්නේ. තාත්තට කියන්න සියලු තනතුරු වලින් ඉල්ලා අස‍්වෙන්න කියලා. (නි)