
කුවේයට සිය දෙවන චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පළමු කුවේට් චන්ද්‍රිකාව (KuwaitSat-1) අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු, විවේකයක් නොගෙන දෙවන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, එය KuwaitSat-2 ලෙස නම් කර ඇත.
තමන් සහ විද්‍යාඥයින් කණ්ඩායම දෙවන චන්ද්‍රිකාවේ කොටස් සෑදීමේ වඩාත් දුෂ්කර හා සංකීර්ණ මෙහෙයුමක ආරම්භක අදියරේ සිටින බව ආචාර්ය යසර් අබ්දුල්රහීම් කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.
උසස් අභ්‍යවකාශ දැනුම සහ පළපුරුද්ද ඇති රටවල රසායනාගාර මෙන්ම කුවේටයේ රසායනාගාරද නවීකරණය කර ඇති බව ඔහු හෙළි කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
සෞදි අරාබිය සිය පළමු ගගනගාමීන් දෙදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කරන බව වාර්තා වේ.
රිය පැදවීමේදි ජංගම දුරකථන භාවිතා කරන රියදුරන්ව හඳුනාගැනීම සඳහා අති-නවීන ස්මාර්ට් රථවාහන කැමරා සවිකරන බව කුවේට් නිවේදනය කළේ ය.
කුවේයට සිය දෙවන චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
2022 ඔක්තෝබර් මස 06
2672
0
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
2022 සැප්තැම්බර් මස 27
2652
2
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
2022 අගෝස්තු මස 15
3638
0
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙවන චන්ද්‍රිකා ව්‍යාපෘතිය අරඹයි