
රිය පැදවීමේදි ජංගම දුරකථන භාවිතා කරන රියදුරන්ව හඳුනාගැනීම සඳහා අති-නවීන ස්මාර්ට් රථවාහන කැමරා සවිකරන බව කුවේට් නිවේදනය කළේ ය.
නීති විරෝධී හැරීම්පටිගත කිරීමේ හැකියාව මෙම කැමරාවලට ඇති බව වාර්තා වේ.
දරුණු අනතුරු අවම කර ගැනීම සඳහා අති-නවීන ස්මාර්ට් කැමරා සවිකිරීමට කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධතා සහ ආරක්ෂක තොරතුරු අධ්‍යක්ෂ ජනරාල්, ලුතිනන් ජෙනරාල් තව්හීඩ් අල්-කන්දාරි කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
2022 ජනවාරි 01 සිට නොවැම්බර් අවසානය දක්වා වාර්තා වු මුළු මාර්ග නීති කඩකිරීම් සංඛ්‍යාව මිලියන 3.4 කි
රිය අනතුරුවලට රියදුරන්ගේ අවධානය අඩුවීම ප්‍රධාන හේතුවක් වී ඇති අතර, එම කාලය තුළ ජීවිත 170ක් අහිමි වී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
සෞදි අරාබිය සිය පළමු ගගනගාමීන් දෙදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කරන බව වාර්තා වේ.
රිය පැදවීමේදි ජංගම දුරකථන භාවිතා කරන රියදුරන්ව හඳුනාගැනීම සඳහා අති-නවීන ස්මාර්ට් රථවාහන කැමරා සවිකරන බව කුවේට් නිවේදනය කළේ ය.
කුවේයට සිය දෙවන චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
2022 ඔක්තෝබර් මස 06
2672
0
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
2022 සැප්තැම්බර් මස 27
2652
2
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
2022 අගෝස්තු මස 15
3638
0
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රියදුරන් අල්ලන්න කැමරා සවිකරයි