X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඩොලර් සොයා “ඇඹුල් කෙසෙල්” ​ඩුබායි යයි

 

අංජුල මහික වීරරත්න

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය ඊයේ (26 සෙනසුරාදා) ඩුබායි බලා පිටත් කිරීමට නියමිතව තිබිණ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. 

 


රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය. 


ඩුබායි ‍වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ‍ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.

 



අදහස් (0)

ඩොලර් සොයා “ඇඹුල් කෙසෙල්” ​ඩුබායි යයි

ඔබේ අදහස් එවන්න

පුවත්

පොහොට්ටුවේ ගමනට පොහොට්ටුවෙන්ම විරෝධය
2022 නොවැම්බර් මස 26 106 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂයේම තවත් පිරිසකගෙන් විරෝධයක් එල්ල වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත


බේරේ බෝට්ටුවට වැය කළ මුදලුත් බේරේ
2022 නොවැම්බර් මස 26 138 0

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ


දිනකට කෝටි 1050ක් රජය ලෝකෙට ණයයි
2022 නොවැම්බර් මස 26 80 0

ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා


ආගමික ස්ථානවල විදුලි බිල අඩුකරන යෝජනාව ඉවතට
2022 නොවැම්බර් මස 26 67 0

ආගමික ස්ථානවල විදුලි බිල අඩුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.


ඩොලර් සොයා “ඇඹුල් කෙසෙල්” ​ඩුබායි යයි
2022 නොවැම්බර් මස 26 145 0

​ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය ඊයේ (26 සෙනසුරාදා) ඩුබායි බලා පිටත් කිරීමට නියමිතව තිබිණ.


මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400ක ගේ ‘‘හිඟ පොල්ල’’ කෝටි හත්දාහට නගී ,කැඩුණු මාර්ගවලට පැච් විතරයි
2022 නොවැම්බර් මස 26 73 0

මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වා


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site